ළා දලු බෝපත් ගීතයේ විචාරය

Описание к видео ළා දලු බෝපත් ගීතයේ විචාරය

යශොදරා දේවිය මා දුටු ලොව විශිෂ්ටතම කාන්තාව චරිතය ලෙස සඳහන් කලොත් එය නිවැරැදිය.යශොදරා පෙරදිග කාන්තාවන්ගේ පරමාදර්ශයයි.බිරිඳක මවක ලෙස සිංහල සාහිත්‍යයේ හා බෞද්ධ සාහිත්‍යයේ හමුවන විශිෂ්ටතම කාන්තා සලකුණ ඇයයි.ආදරය විරහව,ඇතුළු සියලු දුක්ඛ සන්තාපයන් සඳහා ජීවිතයට ගත හැකි හොඳම නිදසුන යශොදරා දේවියගේ චරිතයයි
la dalu bopath song,
yasodhara,
makandure wijitha rathana himi.

Комментарии

Информация по комментариям в разработке