නූඩ්ල්ස් පෙරේතයොනම් බලන්න එපා! 😉 නියමම රාමෙන් නූඩ්ල්ස් එකක් | Ramen Noodles Soup Recipe

Описание к видео නූඩ්ල්ස් පෙරේතයොනම් බලන්න එපා! 😉 නියමම රාමෙන් නූඩ්ල්ස් එකක් | Ramen Noodles Soup Recipe

Ramen Noodle Recipes Sinhala | Noodles Soup Recipe in Sinhala | Instant Noodle

Hi, I'm Gositha, Craving a culinary adventure that's both comforting and exhilarating? Look no further than the magic of Ramen Noodles! Prepare to embark on a journey of flavors and textures, where every slurp is a symphony of satisfaction. Get ready to elevate your noodle game to new heights with our tantalizing Ramen Noodles recipe. Let's dive in and discover a world of savory delights!

Cooking Time: 10-15 Minutes

Ingredients:
•Instant Noodles | ක්ෂනික නූඩ්ල්ස් 2 Qty
•Onion | ළූනු 1.5 Tbsp (Diced)
•Leek | ලීක්ස්
•Spring Onion | ළූනු කොළ
•Egg | බිත්තර 1 Qty
•Garlic | සුදු ළූනු 2 Tbsp (Minced)
•Chilli Paste | චිලි පේස්ට් 1 Tsp
•Soy Sauce | සෝයා සෝස් 2 Tsp
•Oyster Sauce | ඔයිස්ටර් සෝස් 2 Tsp
•Sesame Seeds | තල ඇට
•Chili Flakes | කෑලි මිරිස් 2 Tsp
•Salt | ලුණු 1 Tsp
•Oil | තෙල් 2 Tbsp
•Water | වතුර

හායි, මම ගෝසිත. ලෝකේ මිනිස්සු දැන් ගොඩක්ම කාර්‍යබහුල ජීවිතත් එක්ක ඉන්න නිසා ඉක්මනටම හදාගන්න පුලුවන් දේවල් ගැන ගොඩක් උනන්දු වෙනවනේ. අන්න ඒ වගේ අයට හරිම ලේසියෙන් ඉක්මනටම හදාගන්න පුලුවන් රෙසිපියක් තමයි මේ රාමෙන් නූඩ්ල්ස් කියන්නෙ.
Enjoy!

Follow us on Facebook -   / ceylonkitchenofficial  

Ramen Noodle Recipes | Easy Noodle Soup | How To Make Ramen Noodle | රාමේන් නූඩ්ල්ස් | ‍රාමෙන් නූඩ්ල්ස්
#ramennoodle #noodlerecipe #noodle

Chapters,
Intro & Ingredients 0:00
Making Sauce 0:28
Boiling 1:26
Making Ramen Noodle 2:06
Preserving 4:58

Комментарии

Информация по комментариям в разработке