මිනි පීසා ගොඩක් රසට අවන් එකේ සහ ලිපේ හදමු.Mini pizza Sinhala (No oven pizza)🍕🕵️‍♂️

Описание к видео මිනි පීසා ගොඩක් රසට අවන් එකේ සහ ලිපේ හදමු.Mini pizza Sinhala (No oven pizza)🍕🕵️‍♂️

රෙසිපි_
පාන් පිටි 300g
ඊස්ට් තේ හැදි 11/4
සීනි තේ හැදි 1
ලුණු තේ හැදි 1/2
මද රස්නේ වතුර කෝප්ප 1/2
තෙල් මේස හැදි 1
ලොකු ළූනු පෙති ටිකක්
රතු කහ පාට වලින් බෙල්පෙපර්
තක්කාලි
හැම් ටිකක් පොඩ්ඩක් තෙලේ බැදලා ගන්න
බ්ලැක් ඔලිව් පෙති ටිකක්
මොසරැල්ලා චීස්
පීසා සෝස්
ඔරිගානෝ

300g flour
1 1/4 tsp dry yeast
1 tsp sugar
1/2 tsp salt
1/2 cup water (warm water )
1 tbs oil
onion
Red and yellow bel pepper
Tomato
Little fried ham
Black olive slides
Mozzarella cheese
Pizza souse
Oregano

රසම රස චිකන් පීසා එකක් පහසුවෙන්ම ගෙදරදීම හදාගමු 👩‍🍳🍕🍕 වීඩියෝ එක මෙතනින් බලන්න
   • රසම රස චිකන් පීසා  chicken pizza Sinhala  

Asian at Kitchen අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.ඉතින් channel එක Subscribe කරලා Videos දිගටම බලන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා.
ඒ වගේම Facebook, Instagram හරහාත් Asian at Kitchen හා එකතු වනන

මේ පහල link එක click කරලා Asian at Kitchen අපේ Face book page එකටත් like එකක් දාලා එකතු වෙන්න
  / asian-at-kit.  .

Комментарии

Информация по комментариям в разработке