මීට් බෝල්ස් මීට කලින් මෙහෙම හදලා නෑ නේද? meat balls curry sri lankan style

Описание к видео මීට් බෝල්ස් මීට කලින් මෙහෙම හදලා නෑ නේද? meat balls curry sri lankan style

ඉතින් ඉතින් කොහොමද ඔයාලා හැමෝටම? අද රෙසිපි එක මම ගොඩක් ආස රෙසිපි එකක්. මන් හිතනවා මීට් බෝල්ස් කන්න අකමැති අයත් මේ විදිහට හැදුවොත් කන්න ආස වෙයි කියලා. වැඩිය මහන්සි නොවී රසට මේ මීට් බෝල්ස් කරිය මන් ඊයේ හදාගත්තා. ඔයාලත් මන් මේ කියලා දෙන විදිහටම හදලා රස බලන්නකෝ. ඉතින් මේ වගේ මීට් බෝල්ස් කරිය හැදුවොත් බත්, පාන්, ඉදි ආප්ප වගේ ඕනෑම දෙයක් එක්ක රස බලන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය
මීට් බොල්ස් කෑන් 1ක්
තෙල් මේස හැදි 2ක්
ඉගුරු සුදුළුනු තේ හැදි 1ක්
අමු මිරිස්
රම්පෙ
කරපිංචා
බී ළුණු ගෙඩියක්
මිරිස් කුඩු
තක්කාලි ගෙඩියක්
කුරුදු පොතු කෑල්ලක්
බැදපු තුනපහ
උළුහාල්
කහ
උකු පොල් කිරි

Indulge your taste buds with this flavorful Meatball Curry! Juicy meatballs simmered in a rich, aromatic curry sauce, creating a mouthwatering dish that's sure to be a hit. Join me on this culinary journey as we explore the steps to create this delicious and satisfying recipe. Don't forget to subscribe ‪@aperahata‬ for more culinary delights.

Комментарии

Информация по комментариям в разработке