Studio එකට එන්නෙ නැතිව Cover Songs කොහොමද කරන්නේ..??

Описание к видео Studio එකට එන්නෙ නැතිව Cover Songs කොහොමද කරන්නේ..??

☎️ පියවර හයකින් ඔයාගේ Cover Song එක ඔයාගේ අතටම......
Step 1- ඔයා කැමති ගීතයක් අපිට කියන්න..!
Step 2 - ඔබේ කැමති සින්දුව ඔබ වෙනුවෙන් අපි නිර්මාණය කරලා එවන්නම්.
Step 3 - ඔබ ලග තියෙන ස්මාර්ට් දුරකතනයෙන් ඔබේ කටහඩ පටිගත කර අපිට එවන්න..!!
•අපි එවන ගීතය , Headset එකකින් අහන ගමන්, තවත් phone එකකින් Record කරලා Email කරන්න.(මතක ඇතිව සද්දේ අඩු තැනක record කරන්න)
Step 4 - අපි වැරදි නිවැරැදි කරලා ගීතය ඔබට එවන්නම්.
•ඔයා එවපු voice track එක අපේ team එක (වැරදි තිබ්බොත් හරි ගස්සලා) ඔයාට edit කරලා එවයි.
Step 5 - අපි එවන Final track එකට ලස්සන video එකක් කරල අපිට එවන්න..!!
Step 6 - Video එක edit කරලා Final එක අපි ඔයාට එව්නනම්...!!
Enjoy it ...!!
Online Studio team

👉වැඩි විස්තර අපේ 𝗦𝗟 𝗢𝗻𝗹𝗶𝗻𝗲 𝗦𝘁𝘂𝗱𝗶𝗼 𝗽𝗮𝗴𝗲 එක
👍 𝗟𝗶𝗸𝗲 කරලා ඉදිරි විස්තර දැන ගන්න..!!!
WhatsApp - 0740 44 88 68
link -   / online-studio-10298638161  

Комментарии

Информация по комментариям в разработке