ලිංගික ඇරියස් Sex Arrears | Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්

Описание к видео ලිංගික ඇරියස් Sex Arrears | Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්

අසභ්‍ය ලිංගික දර්ශන වැඩිපුරම නරඹන රටක් විදිහට ලංකාව ප්‍රචලිතයි.ඒ උනාට ලිංගිකත්වය පිළිබඳව දැනුම පොඩි දරුවන්ගේ සිට දැනට සිටින වැඩිහිටිම පරපුර දක්වාම පවතින්නේ ඉතාම අඩු තත්වයකයි.

එසේම ලිංගිකත්වය සම්බන්ධ ආකල්ප බැලූවිට ලිංගිකත්වය සහ ජීවිතයේ සතුට අත්විඳීමට නොහැකි මට්ටමක තමයි අප සමාජයේ එම ආකල්ප තාමත් පවතින්නේ.

මිනිස්සුන්ට වැඩිපුරම තියෙන්නෙ ලිංගික කුහක කම.ලිංගිකත්වය කියන්නේ කියන්නෙ මොකක්ද කියලාවත් අප රටේ බොහෝ දෙනෙක් හරියට දන්නෙ නෑ.විඳලත් නෑ.

අවශ්‍යතාව ඉටු කරගන්න බැරිව ලතවෙන බොහෝ දෙනෙක් ඉබේටම "නතු කරගත් ලිංගික කුහකකම" නමැති සින්ඩ්‍රෝමයේන් අධිකව පීඩා විඳිනවා.නැතහොත් ලිංගික කුහක කම සිත්වල පැළවෙලා.ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම මේක සිදු වෙලා. මෙම රික්තකය නොහොත් ලිංගික ඇරියස් බව නිසා ගැහැණු අවයවයක් දුටු ගමන් වීඩියෝ කරගන්නවා, ගැහැනියක් නම් හැමවිටම දෙදෙනකු අතර පවතින ආදරණීය හෝ ලිංගික සම්බන්ධයෙන් හෙළා දකිමින් ,ඒවාට වෛර කරමින් ජීවත් වීම වැනි බොහෝ පිළිකුල් සහගත ක්‍රියාකාරකම් සමාජයේ දක්නට ලැබෙනවා.

එසේම ලිංගික ඇරියස් අධිකව පවතින පුද්ගලයන් වෙනත් අයගේ ලිංගික ක්‍රියා අසමින්, දකිමින් සිත යට කුරිරු සතුටක් විඳිනවා (විඳවනවා).ප්‍රසිද්ධ පුද්ගලයන් නළුවන් නිළියන් අසල්වාසීන් හිතවතුන්ගේ ලිංගික චර්යාවන් සහ ජීවිත දෙස බලමින් පීඩාව පිට කර ගැනීමට උත්සාහ කරත් එම පීඩාවන් එමගින් තවත් වැඩි වෙනවා. ලංකාවේ සමහර පිරිමි සමාජයන් තුළ whatsupp වැනි සන්නිවේදන මාධ්‍ය භාවිත කරමින් හුවමාරු අර ගන්නේම එවැනි අසහනකාරී දර්ශන සහ වීඩියෝ ය.

සමාජය පිළිගත් යයි සම්මත කරගන්නා ලද බොරු රාමුවකින් පිට ලිංගිකත්වය වින්දනය කරන කාන්තාව "බඩුවක්" වීම, ඇයට අගෞරව කිරීම, කන්‍යාභාවය පිළිබඳව පවතින මත, කාන්තාවට ලිංගික නිදහසක් සහ අභිමානයක් නොමැති ඕනෑම රටක වඩාත්ම ලිංගිකව පීඩාවට පත්ව ලිංගික ඇරියස් භාවයට පත් වන්නේ පිරිමින් නිසාවෙන්, අපගේ ආකල්ප සහ ක්‍රියාවන්හි වෙනස් කරගත යුතු තැන කිහිපයක් වෙනස් කරගතහොත් අප හැම දෙනාම සතුටින්,අභිමානයෙන් සහ තෘප්තිමත්ව සිටින ලොවක් නිර්මාණය නොවේද?

Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
#apemiss #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් YouTube Link:    / apemiss  
🛑අපේ මිස් Facebook Link:   / apemiss  
🛑අපේ මිස් Instagram Link: https://instagram.com/ape.miss?igshid...
🛑අපේ මිස් Twitter Link:   / apemissofficial  
🛑අපේ මිස් Linkedin:   / ape-miss-4833b3204  
🛑අපේ මිස් Vimeo: https://vimeo.com/user132040168

Комментарии

Информация по комментариям в разработке