✔පාරේ වඩේ කරත්තේ තියෙන පාන් පිටි වඩේ ලුණු මිරිස් එක්ක ලේසියෙන් ගෙදර හදමු|panpiti wade|💓m.r kitchen💓

Описание к видео ✔පාරේ වඩේ කරත්තේ තියෙන පාන් පිටි වඩේ ලුණු මිරිස් එක්ක ලේසියෙන් ගෙදර හදමු|panpiti wade|💓m.r kitchen💓

#instantwade#wade#mrkitchen#
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි 300g
ඊස්ට් තේ හැඳි එකයි භාගයක්
ලූනු පොඩි ගෙඩියක්
අමු මිරිස් කරල් දෙකක්
කරපිංචා ටිකක්
කෑලි මිරිස් තේ හැඳි දෙකක්
ලුණු තේ හැඳි 1ක්

ලුණු මිරිස් හදාගන්න
කෑලි මිරිස් මේස හැඳි තුනක්
ලූනු පොඩි ගෙඩියකින් භාගයක්
අමුමිරිස් කරල්
දෙහි බිංදු දෙක තුනක්

Комментарии

Информация по комментариям в разработке