Rs 3750ට කෑම එක්ක ඇල්ලෙන් ඉන්න තැනක්🏠| Ella Sisila View

Описание к видео Rs 3750ට කෑම එක්ක ඇල්ලෙන් ඉන්න තැනක්🏠| Ella Sisila View

අලුත් Channel එක 👇👇

   / @travelwithwolfy1215  

මේ තියෙන්නේ අපි ඇල්ලේ ගිහින් දවස් දෙකක් නතර වෙලා හිටපු location එක.
https://www.facebook.com/sisilaview?m...

Ninearch view එක තියන room එක couple එකක් ගත්තොත් Rs 12500/=

Ninearch view එක තියන room එක පස්දෙනෙක් ආවොත් එක්කෙනෙක්ට Rs 3750/=

Hotel එකේ අනිත් rooms couple එකකට Rs 7500/=

මේ හැම එකම dinner breakfast include. Lunch එක ඔනිනම් වෙනම charge කරනවා. BBQ, Bites වර්ග ඕනිනම් වෙනම ගෙවලා ගන්න පුලුවන්..

Ninearch 800m
Little adam's peak 1km
Ella Rock 6 km
Ravana Fall 8 km
Secret fall 8 Km
Ella Town 2.5 Km


This is the location where we stopped for two days after going to Ella.

If a couple buys the room with Ninearch view, Rs 12500/=

The room with Ninearch view is Rs 3750/= per person if five people come

Rs 7500/= for a couple of other rooms in the hotel

All prices are including breakfast and dinner. Lunch will be charged separately if required. BBQ and Bites can be get paid for separately.

#ninearchbridge #ella #ellahotels

Комментарии

Информация по комментариям в разработке