✔ Banana cake බනානා කේක්/කෙසෙල් ගෙඩි කේක් by AH Foods 🍌🍌

Описание к видео ✔ Banana cake බනානා කේක්/කෙසෙල් ගෙඩි කේක් by AH Foods 🍌🍌

✔ Banana cake බනානා කේක්/කෙසෙල් ගෙඩි කේක් by AH Foods 🍌🍌

මේ දවස්වල ගෙදර ඉන්න නිසා වෙනස් විදියේ අඩු වියදමෙන් බනානා කේක් (AH FOODS SPECIAL BANANA CAKE RECIPE ) එකක් හදන විදිය ඔයාලට කියල දෙන්න මට හිතුණා.
හැමදාම වෙනස්ම කෑම වල රස බලන්න ආස අයට මේ රෙසිපිය හදල බලන්න පුළුවන්.....😍😍
************************************************
You can Learn Sri Lankan Best Banana Cake Recipe in this Video
අමුද්‍රව්‍ය:
*දිය කරගත් බටර් 40g
*පාන් පිටි 100g
*සීනි 100g
*නැවුම් කිරි 50ml ( Fresh Milk )
*බිත්තර 1
*වැනිලා තේ හැදි 1
*කැමති වර්ගයේ කෙසෙල් ගෙඩියක්

Subscribe to AH Foods :
   / @ahfoods180  

Follow Us On,
😍මගේ Facebook Page එක 😍
  / officialahfoods  

මගේ වීඩියෝව බලලා ඔබගේ අදහස් මට කියන්න, තව අලුතින් හදන්න ඕනි කෑම වර්ග මට කියන්න.මාව Subscribe කරලා මගේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා.
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me ❤️❤️
Thank You !
AH FOODS
#Banana_Cake#Banana#Without_Oven

Комментарии

Информация по комментариям в разработке