BST MCQ 210 | BST MCQ Discussion | Question No 210 of 500 | Biosystems Technology - BST Practicals

Описание к видео BST MCQ 210 | BST MCQ Discussion | Question No 210 of 500 | Biosystems Technology - BST Practicals

Biosystems Technology - BST Practical Guide
BST MCQ Discussion
Question No 210 of 500

210. ටිපින් බකට් ස්වයංක්‍රීය වර්ෂාමානයක එක් කෝප්පයක පරිමාව 0.5 mm වේ. වර්ෂාව ලැබුණු දිනක එක් පැයක දී කම්පන සංඛ්‍යාව 124 ක් විය. එම පැයේ වර්ෂාපතන ත්‍රීව්‍රතාව කොපමණ ද?
i) 124 mm
ii) 248 mm
iii) 62 mm
iv) 80 mm
v) 64 mm

Tipping bucket rain gauge (ටිපින් බකට් ස්වයංක්‍රීය වර්ෂාමානය)

Previous Qustion -    • BST MCQ 209 | BST MCQ Discussion | Qu...  
Next Question -    • BST MCQ 209 | BST MCQ Discussion | Qu...  

Ajantha Pitadeniya
BSc Agriculture (Hons), NIE Trained (Biosystems Technology), PGDE (OUSL)

#BST #bstpracticals

Комментарии

Информация по комментариям в разработке