පමා වූ ඒ වසන්තය| Pama Wu E Wasanthaya | Sayuri Prarthana |Darshana Wickramatunga | Mudith De Silva

Описание к видео පමා වූ ඒ වසන්තය| Pama Wu E Wasanthaya | Sayuri Prarthana |Darshana Wickramatunga | Mudith De Silva

පමා වූ ඒ වසන්තය ඇවිදින්
වෙලා ගත් සිත පුරා සුවහස් පෙම්
විදාහල ඒ අසෙනි ප්‍රේමය
ඇයි සොඳුරු මෙතරම් ..
ඇයි සොඳුරු මෙතරම් ..


ආදරේ මුදු සුවඳ රොන් සුණු පැතිරෙනා
සිනිඳු මල් පෙති අතර මල් සුව විඳිමිනා
ප්‍රේමයේ රන් අරුත හදවත ලියැවුණා
විඳිමි ඒ පෙම් මිහිර කිසිදා නොසිඳෙනා


තරු ගිලුණු තනි රැයක හමුවුණු
මගෙ ලොවට ඔබ වේද හිමිසඳු
නොයනු මැන සිත දවා ගිණිසිළු
රැඳෙනු මැන මා ළඟ මියෙන තුරු



පමා වූ ඒ වසන්තය ඇවිදින්

Pama Wu E Wasanthaya



Artist : Sayuri Prarthana
Lyrics: Mudith De Silva
Music : Darshana Wickramatunga



Tracks Recorded Mixed & Mastered by Sandaru Gamage @ Sage StudioZ

Video edited by Lashan Sanjeewa | Art Part Factory



Orchestra

Lead Guitar : Mahinda Bandara

Rhythm Guitar: Mahendra Pasquel

Bass Guitar : Buddhika Perera

Percussions : Dananjaya Somasiri | Priyakumudu Medawaththa

Key Board: Priyantha Gamage | Tharindu Jayathilake

Flute: Janaka Bogoda

Drums: Niresh Perera

Violins: Susil Amarasinghe | Sanath Sathischandra | Madushanka Rathnayaka

Комментарии

Информация по комментариям в разработке