ආප්ප කිරි රසට පිපුම් කාරක නැතිව රසවත් ව හදමු/RENUKA SIMPLE LIFE/Appa recipe

Описание к видео ආප්ප කිරි රසට පිපුම් කාරක නැතිව රසවත් ව හදමු/RENUKA SIMPLE LIFE/Appa recipe

🌞කැකුළු හාල් මෙෂිරින් කප් දෙකයි
(ඔයා ගන්නෙ අඩු කෝප්ප නම් අඩු කෝප්ප දෙකයි )
🌞ගාලා ගත්ත පොල් මෙෂරින් කප් දෙකයි
🌞බත් මෙෂිරින් කප් එකයි
🌞ලුණු කුඩු රස පදමට
🌞වතුර කෝප්ප එකක් පමණ



Thank you for watching 👍 ❤️ 🧡 ❤️

Комментарии

Информация по комментариям в разработке