Bhawayen Bhawe - Dedunu Akase Movie

Описание к видео Bhawayen Bhawe - Dedunu Akase Movie

Follow Udara Samaraweera :
  / udarasamaraweera.lk  
  / samaraweeraudara  
  / udara-samaraweera  

Music : Udara Samaraweera
Director : Priyantha Colombage
Vocals : Uresha Ravihari | Mihindu Ariyaratne
Lyrics : Nandana Wickaramage

DOP : Rangana S. Bandara
Editor : Megha Kavinda Colombage | Indika Suraweera
Choreography : Gayan Srimal

භවයෙන් භවේ පතා ආදරේ සදා කල් සුවඳයි
භවයෙන් භවේ පතා ආදරේ සදා කල් මිහිරේ

සුවඳ විහිදා හමන සුලඟේ යන්න පාවි සිතින් පැතුවේ
අහස් ගව්වේ පෙනෙන මානේ පාවී පාවී ඉන්නයි සිතුවේ
දිනක හමු වු දෙනෙත් නොකියු රහස් තාමත් හිතේ ගොළුවී
තවත් නොකියු රහස් ඇත්නම් අහන් ඉන්නම් තවත් ළන් වී

භවයෙන් භවේ පතා ආදරේ සදා කල් සුවඳයි
භවයෙන් භවේ පතා ආදරේ සදා කල් මිහිරේ

සීත මීදුම් වළා පටලෙන් අහන්නට බෑ සිතේ සිතුවම්
අඳුරු මහා රෑ නිවුනත් පහන් සඟවනු බෑ නෙතේ කැල්මන්
කියන්නට ආදරේ කියා පමා වුවත් වදන් ගොළු වෙලා
පතා ආ ආදරේ හමුවේ...

භවයෙන් භවේ පතා ආදරේ සදා කල් සුවඳයි
භවයෙන් භවේ පතා ආදරේ සදා කල් මිහිරේ

#UdaraSamaraweera #DedunuAkase

Комментарии

Информация по комментариям в разработке