ඇග උෂ්ණය රත්පිත් රෝග සුව කර ශරීරය සිසිල් කරන ආහාර 10ක් | 10 Foods To Reduce Body Heat Naturally

Описание к видео ඇග උෂ්ණය රත්පිත් රෝග සුව කර ශරීරය සිසිල් කරන ආහාර 10ක් | 10 Foods To Reduce Body Heat Naturally

ආයුෂ බොහෝ වේවා ඔබ හැමදෙනාටම. ශරීරයේ උෂ්ණය වැඩිවීම කියන්නෙ අද වෙනකොට බොහොමයක් දෙනාට තියෙන විශාල ගැටළුවක්. රත්තයා, රක්තවාතය, රත්පිත වගේ විවිධාකාර නම් වලින් මේ ශරීර උෂ්ණය වැඩිවීම හදුන්වනවා. මේ අතරෙ සමහර දෙනෙක් ඉපදුණ දා ඉදලම ශරීරයේ උෂ්ණ ගතිය වැඩියි. නමුත් සමහර කෙනෙක් ඉන්නවා මෑත කාලයේදී එකපාරම ශරීරයෙ උෂ්ණය වැඩියෙන් දැනෙන අය. කකුල් පැලීම්, නිතර දහඩිය දැමීම, බඩ දැවිල්ල, හිසරදය, කකුල්වල තුවාල මතුවී සැරව ගැලීම වගේ විවිධාකාර ලක්ෂණ මේ ශරිරගත උෂ්ණත්වය වැඩිවීම එහෙමත් නැත්තම් පිත් තත්වය වැඩීවිම එක්ක ඇතිවෙනවා. ඒ අතරෙ සමහර කෙනෙක්ට මේ ලක්ෂණ මුකුත්ම නැතත් මගේ ඇග ඇතුලෙන් ගිනිගන්නවා වගේ දැනෙනවා කියලත් කියනවා. ඒ වගෙම දීර්ඝකාලීන ව තිබෙන මේ උෂ්ණ ගතිය නිසා වර්තමානයේ දී බහුල ගැටලුවක් වෙන මද සරු භාවයටත් හේතුවක් වෙලා තිබෙනවා. ඉතින් ඔබේ මේ ගැටලුවලට විසඳුමක් විදියට බෙහෙත් වලට අමතරව එදිනෙදා ජීවිතයේ දී පාවිච්චි කරන්න පුළුවන් ආහාර වර්ග කීපයක් අද අරගෙන එන්න විශ්මලෝකය අපි තීරණය කලා. ඉතින් ආරාධනා කරනවා රැදී ඉන්න කියලා මේ සුවිශේෂී වටිනා වීඩියෝවේ අවසාන තත්පර කිහිපය දක්වාම.

මෙවැනි කරුණු ඇතුළු තවත් වැදගත් කරුණු බොහොමයක් දැනගන්න සම්පූර්ණ Video එක නරඹන්න.

Contact - 0703978326 / 070-2190209
Our Facebook Page -   / wishmalokaya  
Our Gmail - [email protected]
For copyright matters please contact us at - [email protected]

Комментарии

Информация по комментариям в разработке