සොසේජස් ඩෙවල් එකක් රසටම හදන්නෙ මෙහෙමයි | Devilled Sausages | Sausage Devil | Sausages Thel Dala

Описание к видео සොසේජස් ඩෙවල් එකක් රසටම හදන්නෙ මෙහෙමයි | Devilled Sausages | Sausage Devil | Sausages Thel Dala

Sausages Thel Dala Sinhala | Sausages Devil | Devilled Sausages

Hi, I'm Gositha, Unleash your taste buds with our tantalizing Devilled Sausages recipe! Get ready for a burst of savory flavors and a touch of spice that will leave you craving more. Perfect for a cozy dinner or a crowd-pleasing meal, this dish is sure to become a family favorite in no time. Let's dive into the world of deliciousness with our Devilled Sausages recipe!

Cooking Time: 10 Minutes

Ingredients:

සොසේජස් ඩෙවල් එක සෑදීමට | To make Devilled Sausages
•සොසේජස්, කරල් 12 | Sausages, 12
•ළූනු, ගෙඩි 1 (ලොකුවට කපාගත්) | Onion, 1 (Large Dice)
•තක්කාලි, ගෙඩි 1 (කපාගත්) | Tomato, 1 (Sliced)
•මාළු මිරිස්, කරල් 2 (කපාගත්) | Capsicum, 2 Pods (Chopped)
•ඉගුරු & සුදු ළූනු, මේස හැදි 1 ½ (තලාගත්) | Ginger & Garlic, 1 ½ Tbsp (Crushed)
•සෝයා සෝස්, මේස හැදි 1 ½ | Soy Sauce, 1 ½ Tbsp
•තක්කලි සෝස්, මේස හැදි 3 | Tomato Sauce, 3 Tbsp
•සීනි, තේ හැදි 1 ½ | Sugar, 1 ½ Tsp
•කෑලි මිරිස්, මේස හැදි 1 ½ | Chili Flakes, 1 ½ Tbsp
•ගම්මිරිස් කුඩු, තේ හැදි ½ | Pepper Powder, ½ Tsp
•ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
•තෙල්, මේස හැදි 6 | Oil, 6 Tbsp

හායි, මම ගෝසිත. සල්ලි දීලා රෙස්ටුරන්ට් ගානේ රස්තියාදු වෙලා ගොඩක් කට්ටිය කෑම කන්න දගලන කාලයක් වෙලානෙ දැන්. අන්න ඒ වගේ අයට ආයෙත් ආයෙත් රස්තියාදු නොවී ගෙදරදීම පහසුවෙන් හදාගෙන කන්න පුලුවන් කෑමක් අරගෙනයි මම අද ආවේ. ඔයාලට මේක ඕනිම විශේෂ අවස්තාවක උනත් හදල පිළිගන්වන්න පුලුවන්.
Enjoy!

Follow us on Facebook -   / ceylonkitchenofficial  

Sausages Dewal | Sausages Recipes | Sausages | සොසේජස් තෙල් දාලා | සොසේජස් බැදුම | සොසේජස් තෙම්පරාදුව | සොසේජස් ඩෙවල්
#sausagesdevil #sausages #devilledsausages

Chapters,
Intro & Ingredients 0:00
Frying 0:25
Making Devilled Sausages 1:24
Preserving 3:55

Комментарии

Информация по комментариям в разработке