පලමු වතාවට සී ෆුඩ් බිරියානියක රස බලමු ( Taste the seafood biryani for the first time )

Описание к видео පලමු වතාවට සී ෆුඩ් බිරියානියක රස බලමු ( Taste the seafood biryani for the first time )

Ingredients:

•කීරි සම්බා 1kg / Keeri samba rice 1kg
•ඉස්සෝ 250gm / Prawns 250gm
•දැල්ලෝ 250gm / Cuttlefish 250gm
•තලපත් මාලු 250gm / Thalapath (Indo-Pacific Sailfish) fish 250gm
•වම්බටු කරල් 1ක් / 1 Brinjal
•කැරට් අල 1ක් / 1 Carrot
•අල ගෙඩි 1ක් / 1 Potato
•තක්කාලි 150gm / Tomatoes 150gm
•බී ලූනු ගෙඩි 1ක් / 1 B-onion
•කපා ගත් මිරිස් කරල් 4ක් 5ක් / 4-5 Dry red chillies
•දෙහි ගෙඩියක යුශ / 1 lime juice
•ලුනු / Salt to taste
•බේ කොල 3ක් 4ක් / 3-4 Bay leaves
•රම්පේ/ කරපින්චා / Pandans/ curry leaves
•කුරුදු පොතු / Cinnamon
•සේර / Lemon grass
•ස්ටාර් අනීස් / Star anise
•කරදමුන්ගු/ කරාබු නැටි / Cardamoms/ cloves
•අමු මිරිස් කරල් 4ක් / 4 Green chillies
•සුදු ලූනු/ අමු ඉගුරු / Garlic/ ginger
•ගී කෝප්ප 1ක් / 1 Cup of ghee
•මුදවපු කිරි කෝප්ප 1ක් / 1 Cup of curd
•ගම්මිරිස් කුඩු තේ හැදි 1ක් / Pepper powder 1tsp
•මිරිස් කුඩු මේස හැදි 2ක් / Chilli powder 2tbs
•කහ කුඩු තේ හැදි 1ක් / Turmeric powder 1tsp
•කෑලි මිරිස් තේ හැදි 1ක් / Chilli pieces 1tsp
•අමු තුනපහ මේස හැදි 2ක් / Raw curry powder 2tbs
•කොත්තමල්ලි කුඩු මේස හැදි 1ක් / Coriander powder 1tbs
•සූදුරු තේ හැදි 1ක් / Cumin seeds 1tsp
•මහදුරු තේ හැදි 1ක් / Fennel seeds 1tsp
•අබ ඇට තේ හැදි 1ක් / Mustard seeds 1tsp

#DeliciousByChamma#SriLankanCrusine#CookingMadeSimple#CookingWithLove#SouthernCrusine#chamma#Delicious#ASMR#Yummy#Subscribe#FirstTime#SeaFood#Biryani

Комментарии

Информация по комментариям в разработке