හාල් පිටි ටිකකින් විනාඩි 10න් උදේට/රෑට රොටී | hal piti roti | rice flour roti | appa recipe sinhala

Описание к видео හාල් පිටි ටිකකින් විනාඩි 10න් උදේට/රෑට රොටී | hal piti roti | rice flour roti | appa recipe sinhala

ලේසි පහසු විනාඩි 10 උදේ කෑම. රාත්‍රී ආහාරයටත් හොඳයි. හාල් පිටි කෝප්ප 2 අරගන ඉක්මනට හදන්න. බබාලගේ ස්කූල් කෑම පෙට්ටියට, ඔයාලටත් ඔෆිස් ගෙනියන්න නියමයි.

අවශ්‍ය දේවල්

යීස්ට් මේස හැඳි බාගයයි
සීනි මේස හැඳි 1/2
මද රස්නේ වතුර මේස හැඳි 3

හාල් පිටි කෝප්ප 2
පාන් පිටි මේස හැඳි 4
පොල් කිරි
ලුනු
එලවලු ජාති 4 මේස හැඳි 2 ගානේ

1.ෆ්‍රයිඩ් රයිස් රසට හදන්න රහස් ඔක්කොම | restaurant style fried rice | fried rice hadana hati sinhala
   • ෆ්‍රයිඩ් රයිස් රසට හදන්න රහස් ඔක්කොම ...  

2.ඉන්න බෑ රස්නෙයි නේද? කූල් එකේ ඉන්න මේක හදලා බොන්න | natural summer drink | rasneta bonna dewal
   • ඉන්න බෑ රස්නෙයි නේද? කූල් එකේ ඉන්න මේ...  


#hal_piti_roti #appa_recipe_sinhala #those_hadana_hati #kiri_those #dosa #appa_recipe #hal_piti_roti #udeta_kanna_dewal #rata_kanna_dewal #ude_kama #lunch_box_idea #babage_kama_pettiyata

හාල් පිටි රොටී
හාල් කෝප්පෙන් කෑම
ආප්ප හදන හැටි
ආප්ප රෙසපි
නිරා එස් ආප්ප
Nira s appa
Appam
Rice flour roti
Rice flour dosa
Dosa recipe
Vegetable roti

Комментарии

Информация по комментариям в разработке