Maskat recipe/හරියටම හදමු මස්කට් 😋

Описание к видео Maskat recipe/හරියටම හදමු මස්කට් 😋

අවශ්‍ය ද්‍රව්‍ය

🔘 පාන්පිට් ග්‍රැම් 250
🔘 සිණි ග්‍රැම් 500
🔘 පොල්තෙල් මිලි 180
🔘 රතු වර්ණකය
🔘 අන්නාසි රසකාරකය
🔘 ලුණු රස අනුව

වැදගත් කරුණු ටිකක්

🔅 පැණි රසට අකමැති නම් සිණි ටිකක් අඩුවට ගන්න.
🔅 වතුර එකතු කරන විට අවස්ථා 4කදි ටික ටික එකතු කරන්න.
🔅 පොල්තෙල් එකතු කරද්දිත් එහෙමයි ටික ටික එකතු කරන්න අවස්ථා 4දි.
🔅 මතක ඇතුව වතුර එකතු කර හැදිගැමෙන් පසුව තමයි පොල්තෙල් එකතු කරන්නෙ.
🔅 පිටි මිශ්‍රණය පැණි එකට එකතු කරාට පස්සේ ලිපෙ ගින්දර ටිකක් අඩුවෙන් තියාගන්න.
🔅 හැම වෙලාවෙම අඩිය හොදට හැදිගාන්න නැතිනම් අඩිය පිච්චෙනවා.
🔅 තව වියලි මිදි වලට අමතරව කජු සහ ෆ්‍රරුට් ඇන්ඩ් නට් එකතු කරගන්න පුළුවන්.
🔅 පැණි එක ලිපෙ තිබ්බ වෙලාවේ සිට මස්කට් එක ලිපෙන් බාගන්න අවම පැය දෙකක් වත් යනවා.


මිට අමතරව ⁣අපහැදිලි දෙයක් තියනවනම් comment එකක් දාන්න දන්න හැම දෙයක්ම කියලා දෙන්නම්.

Комментарии

Информация по комментариям в разработке