Origin Of Universe | Lesson 03 | විශ්වයේ මූලික සැකැස්ම(Basic Structure Of Universe)

Описание к видео Origin Of Universe | Lesson 03 | විශ්වයේ මූලික සැකැස්ම(Basic Structure Of Universe)

සාදරයෙන් පිළිගන්නවා Gaweeshi Institute Of Online Learning අපගේ youtube නාලිකාවට. අද දින පාඩම මගින් සාකචිඡා කරන්නේ විශ්වයේ මූලික සැකැස්ම පිළිබදවයි. ප්‍රථමයෙන් ඒ ගැන මූලික අදහස් හා විශ්වය හා එය සෑදී ඇති මූලික ඒකක වන චක්‍රාවාට ගැන අප ගෞතම බුදුන් කළ ව්ග්‍රහ ද අඩංගූූූූූූය. චක්‍රාවාට යනු මොනවාද යන්්න නිර්වචනය කර මූලික ලක්ෂණ ගැන අවධානය යාමු කර ‌ඒවායේ ප්‍රධාන වර්ග 4 පිළිබද සාකච්ඡා කරයි. අවසානයේදී අපගේ පෘථිවිය අඩංගු චක්‍රාවාටය වන "ක්ෂීරපථය" ගැන විස්තර කර එහි අඩංගු ප්‍රධාන තරු වර්ග පිළිබද විමසා බලයි.

Комментарии

Информация по комментариям в разработке