Me prathama | Prof. Sanath Nandasiri (Official )| මහාචාර්ය සනත් නන්දසිරි| ප්‍රථම වසන්තයයි

Описание к видео Me prathama | Prof. Sanath Nandasiri (Official )| මහාචාර්ය සනත් නන්දසිරි| ප්‍රථම වසන්තයයි

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟු රැව් නැගෙනා...

තරු නැගෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ..
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ...

සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ...
ඔබ සිහිල් දොලක් වී පාවී
වසන්තයක් වී ආවේ...

ගී පද - කුලරත්න ආරියවංශ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි

#sanathnandasiri #sinhalasongs #Sanath #meprathama

Комментарии

Информация по комментариям в разработке