FIRST IMPRESSIONS OF SWITZERLAND SINHALA VLOG 🇨🇭 | සිහින දේශයට පළවෙනි වතාවට | VLOG 42

Описание к видео FIRST IMPRESSIONS OF SWITZERLAND SINHALA VLOG 🇨🇭 | සිහින දේශයට පළවෙනි වතාවට | VLOG 42

FIRST IMPRESSIONS OF SWITZERLAND 🇨🇭 | සිහින දේශයට පළවෙනි වතාවට | VLOG 42
දවස් 6ක අපේ යුරෝප් ට්‍රැවල් එකේ අපි වැඩිපුරම ආසවුන තැන සහ ලස්සනම මතකයන් ගොඩාක් එකතු වුනු තැන තමා ස්විස් කියන්නේ.
අපි නතර උන ඔස්ට්‍රියාවේ රොශාන් අයියලගේ ගෙදර ඉඳන් ගොඩක් ඉක්මනින් පැයකට වඩා අඩු කාලෙකින් අපිට පුලුවන් උනා ස්විස් වලට යන්න.
ඉතින් මේ Vlog එකෙන් අපි ඔයාල එක්ක බෙදාගන්නේ ඒ ලස්සන සංචාරයේ අපිට වැඩිපුරම දැනුණු හරි ලස්සන ආදරණීය මතක සටහන් ටිකක්.
ව්ලොග් එක ඉවර වෙනකම් බලන්න.ඔයාල ආසම තැන කමෙන්ට් එකක් දාන්න.
ඊලඟ ව්ලොග් එකෙන් ඉක්මනටම හම්බවෙමු

Switzerland is a mountainous Central European country, home to numerous lakes, villages and the high peaks of the Alps. Its cities contain medieval quarters, with landmarks like capital Bern’s Zytglogge clock tower and Lucerne’s wooden chapel bridge. The country is also known for its ski resorts and hiking trails. Banking and finance are key industries, and Swiss watches and chocolate are world renowned.

LET'S GET SOCIAL
🍀 FACEBOOK PAGE -   / ashanonlineo.  .
🍀 TIKTOK - https://www.tiktok.com/@soul_diarylk?...
🍀 ASHAN'S FB PROFILE -   / ashanm.online  
🍀 DILINIS FB PROFILE -   / dilini.keegal  

For Business Inquiries, Official Purpose, Sponsorship & Offers !

📞 CONTACT +36 20 932 3586 (only Whatsapp)
📨 EMAIL - [email protected]


SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!

#ashanonline #europe #switzerland

Комментарии

Информация по комментариям в разработке