2024 උසස් පෙල පේපර් පන්තිය වෙන්නෙ මෙහෙමයි !😌💫

Описание к видео 2024 උසස් පෙල පේපර් පන්තිය වෙන්නෙ මෙහෙමයි !😌💫

මේ ඔයාලගෙ පේපර් මාස 2යි 😌🧭💫

මේක සතියට දවස් 4 ගානේ මාසෙට දවස් 16ක 18කට වැඩක්.

අගහරුවාදා,බදාදා,බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා රෑ 09.00 ඉදන් 12.30 වගෙ වෙනකල් ඔයාලට වැඩ කරන්න තියෙනවා..😏💣

අපේ වැඩ පිලිවෙල තියෙන්නේ, 🎉
📍 පාඩම් ආවරණ ප්‍රශ්න 800ක්
📍 වාර විභාග ප්‍රශ්න පත්‍ර 6ක්
📍 අධි පුනරීක්ශන පෙරහුරු ප්‍රශ්න පත්‍ර 4ක්
📍 පෙරහුරු ප්‍රශ්න පත්‍ර 10ක් සහ අනුමාන ප්‍රශ්න පත්‍ර 10ක්..

මේවගෙදි මොනාද වෙන්නේ. 🏁🔰
⏏️ පාඩම් ප්‍රශ්න කොටසෙදි,
පාඩමෙන් පාඩම සම්පුර්ණ ආවරණය වෙන විදිහට සැකසුනු කෙටි ප්‍රශ්න 800කින් සම්පුර්ණ පාඩම් ආවරණය වනු ඇත.

⏏️ වාරවිභාග ප්‍රශ්න පත්‍ර 6
මෙහිදි පාසල් වාර විභාග ක්‍රමයට පේපර් කෙරෙන අතර තර්කනය කර පිලිතුරු ලබාගත හැකි ආකාරයට ප්‍රශ්න පත්‍රයන් සකසා ඇත.

⏏️ අධි පුනරීක්ශන පෙරහුරු පරීක්ෂණ
එහිදි පලාත්,පාසල් සහ පසුගිය පේපර් වල සාරාංශයකින් ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න සැදෙන ආකාරය ගැන අදහසක් ගැනිමට ප්‍රශ්න පත්‍ර කෙරෙනු ඇත.

⏏️ පෙරහුරු ප්‍රශ්න පත්‍ර කට්ටලය
එහිදි ප්‍රශ්න පත්‍ර ආකෘතියට සම්පුර්ණ පාඩම් 12ම 3 වතාවක් නැවත ආවරණය වන පරිදි නිර්මාණය කර ඇත.

⏏️ අනුමාන ප්‍රශ්න පත්‍ර
උපමානයට පෙර අනුමාන ප්‍රශ්න පත්‍රයන් මේ.මෙහිදි විභාග පාදක කරගත් ආකාරයට ප්‍රශ්න පත්‍රයන් නිර්මාණය වීඇත

ප්‍රශ්න පත්‍ර පන්තියෙදි 😌
🔰 රචනා ප්‍රශ්න සියල්ල සාකච්ඡා කරන අතර පිලිතුරු පත්‍රද ලැබෙනු ඇත.
🔰 රෙකොඩින් Zoom සහ youtube ලෙස ලබාගත හැකිය.
🔰 පසුගිය පාඩම් විවරණයන් වල රෙකඩින් සහ notes tutes ලබාගතහැකිය

*🔰පන්ති ගාස්තු රු.1000.00ක් වන අතර පන්තියට බදවා ගන්නෙ ලමුන් 100ක් පමනි.*✋

පන්ති ආරම්භය : සැප්තැම්බර් 03 🥳🎉

හීන දිනන්න දගලන පොඩ්ඩන්ට හරි ආදරෙන් 💫🌸

✒️ සන්නිවේදනය වංශකතාවේ නූතන මිඩියා අසීමාන්තීකරණය.
⭕ TUTOR : LAHIRU K. MADHUSHAN
BA in Mass communication (UG)
Diploma in Mass com - UOK
Diploma in Television Media and Mass Communication / Journalism - SLMTI
Event presenter (Training) - Siyatha fm
DIT in NIBM

Комментарии

Информация по комментариям в разработке