Wewathenna Srilanka - වැවතැන්න 🌿🤍 | A Full Travel Guide | Travel Volg #6 |

Описание к видео Wewathenna Srilanka - වැවතැන්න 🌿🤍 | A Full Travel Guide | Travel Volg #6 |

💢Direction to the destination :- Wewathenna
https://maps.app.goo.gl/Pbk8d7FPUB9fZ...

💢වැවතැන්න කියන්නේ දුම්බර මිටියාවතේ පිහිටලා තියෙන රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් පාලනය කරන ඉතාමත් සුන්දර කඳවුරු භූමියක්. ඉතින් මෙතනට ගිහින් ඒ සුන්දර අත්දැකීම විඳගන්න කැමැත්තෙන් ඉන්න ඔයාලට මෙතනට යනවිට දැනගැනීමට අවශ්‍ය සියලුම තොරතුරු මෙම වීඩියෝවෙන් ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා.

💢ඒ වගේම කඳවුරු රාත්‍රියක් ගත කරන්න මෙතනට යන්න කලින් පහල තියෙන අංකයට දුරකථන ඇමතුමක් දීලා ගියොත් කිසිම අපහසුතාවයක් නැතිව ඔයාලට දවසක් වෙන් කරගෙන කඳවුරු රාත්‍රියක් ගත කරන්න පුළුවන්.

💢 යන්න කලින් මේ අංකයට කතා කරලා යන්න 0773311863

💢ඊළඟට කියන්න තියෙන විශේෂම දෙයක් තමයි මෙතන වැඩ කරන කාර්ය මණ්ඩලය අපෙන් ඉල්ලුවා මෙතනට එන අයට කරුණාකරලා මෙම පරිසරය විනාශ කරන්නැතුව තවත් ගොඩක් අයට බලන්න පුළුවන් විදිහට ඉතුරු කරලා යන්න කියන පණිවිඩය මෙම වීඩියෝව බලන අයට කියන්න කියලා ඉතින් මමත් ඔයාලගෙන් ඉල්ලන්නේ බොහොම ආදරයෙන් කරුණාකරලා මෙතනට ගිහිල්ල ඒ සුන්දර අත්දැකීම විඳ ගෙන ඔයාලා අරන් යන සියලුම දේවල් නැවත අරන් එන්න.

💢 Ticket Prices for a day visits :- LKR 300/= per two persons
💢 Ticket Prices for a camping night :- LKR 2500/= for 8 persons

💢මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න. හැමෝටම සුබ දවසක්.

#yan #travelvlog #helpsolohiker #srilanka

Комментарии

Информация по комментариям в разработке