Sith Sith Sith (සිත් සිත් සිත්) -

Описание к видео Sith Sith Sith (සිත් සිත් සිත්) -

Sri Lankan Singer, Songwriter, Composer Mr. Rookantha Goonatillake's episode of "Piyum Neela Vila" aired on the 22nd of December, 2024 on Rupavahini TV.

Song - Sith Sith Sith (සිත් සිත් සිත්)
Artist - Raini Charuka Goonatillake (‪@RainiCharuka‬)
Original Artist - Madhumadawa Aravinda
Melody & Music - Rookantha Goonatillake
Lyrics - Hemasiri Halpita & Rookantha Goonatillake

Programme Director - Chinthaka Anuruddha Perera
Compere - Nilar N. Cassim
Backed by - Grade 14 with Nalaka Sajee

Lyrics -

සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ
නෙත් නෙත් නෙත් නෙතු කැල්මක මල් හීසරේ
දුටුවේ.. නැත මා.. සෙනෙහේ.. බැඳිලා..
2x

ආදරේ ඔබේ ලැබේවිදෝ ලඳේ
ඒ තමා අමා සුවේ මගේ ලොවේ
ජීවිතේ පුරා සෙනේහයේ රැඳී
හිඳිනූ.. මැන මා.. සෙවනේ..

සිත් සිත් සිත්...

වේදනා සදා රැඳී මගේ සිතේ
ආදරේ කියා දිදී මගේ ලොවේ
ජීවිතේ පුරා සෙනේහයේ රැඳී
පතමී.. ඔබගේ.. සෙනෙහේ..

සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ
නෙත් නෙත් නෙත් නෙතු කැල්මක මල් හීසරේ
දුටුවේ.. නැත මා.. සෙනෙහේ.. බැඳිලා..
2x

#Rookantha #RainiCharuka #sithsith

Комментарии

Информация по комментариям в разработке