පොල්කිරි නැතුව වතුරෙන් අල(අර්තාපල් කරිය) මිරිසට හදමු | Ala Mirisata | Spicy Red Potato Curry

Описание к видео පොල්කිරි නැතුව වතුරෙන් අල(අර්තාපල් කරිය) මිරිසට හදමු | Ala Mirisata | Spicy Red Potato Curry

Let's see how to make delicious Spicy Potato Curry without Coconut Milk ‪@Gaya-Kitchen‬

අවශ්‍ය දේවල්
අල තීරු ග්‍රෑම් 500
තෙල්
කරපිංචා
අමු මිරිස්
සුදුලූනු
එනසාල්
රම්පෙ
කුරුඳු පොතු
රටලූණු
ලුණු කුඩු
මිරිස් කුඩු
තුනපහ කුඩු
උළුහාල් ඇට
අබ ඇට
උම්බලකඩ

Potatoes 500g
Curry Leaves
Green Chilies
Garlic
Cardamom
Pandan Leaf
Cinnamon
Onions
Oil
Salt
Chili Powder
Unroasted Curry Powder
Fenugreek seeds
Maldives fish flakes
Mustard Seeds

Комментарии

Информация по комментариям в разработке