වියදමක් නැතුව මේක හදා ගත්තොත් දවසම ගොඩ - Simple Fried Rice Recipe

Описание к видео වියදමක් නැතුව මේක හදා ගත්තොත් දවසම ගොඩ - Simple Fried Rice Recipe

වියදමක් නැතුව මේක හදා ගත්තොත් දවසම ගොඩ - Simple Fried Rice Recipe

අවශ්‍ය ද්‍රව්‍ය:
පොල්තෙල් මේසහැඳි 02
සූදුරු තේහැඳි 1/4
ඉඟුරු සුදුලූණු මේසහැඳි 01
සිහින්ව කපාගත් ලොකු ලූණු ගෙඩි 02
ලුණු තේහැඳි 1/2
මිරිස්කුඩු තේහැඳි 01
කහ තේහැඳි 1/4
ගම්මිරිස් තේහැඳි 1/2
අමුමිරිස්, කරපිංචා

#simplefriedrice #recipessinhala #onionricesinhala

Комментарии

Информация по комментариям в разработке