දියසෙන් කුමරු පහලවන සැබෑ දිනය මෙන්න..⁣ජ්‍යෝතිෂ ග්‍රහ ගණිතයට පෙනෙන ඇත්ත..

Описание к видео දියසෙන් කුමරු පහලවන සැබෑ දිනය මෙන්න..⁣ජ්‍යෝතිෂ ග්‍රහ ගණිතයට පෙනෙන ඇත්ත..

Subscribe 10,000 යි...
පලමු වීඩියෝ උඩුගත කිරීම - 2019/10/13
Subscribe 1000 පූර්ණය විම - 2020/10/13
Subscribe 10,000 පූර්ණය වීම - 2021/06/07
මේ වනවිට මුලු නැරඹුම් - 715000 යි..

මෙය යථාර්ථවාදී ⁣ජ්‍යෝතිෂ විශයට සමාජයෙන් ලැබුණු ඉමහත් ගෞරවයකි !
ඒ සඳහා සහය වූ සියලු දෙනාටත්..
මෙතෙක් මාගේ වීඩියෝ නැරඹූ
78.8 % ක් වූ ලාංකික වැසියන්ටත්..
21.2% ත් වූ රටවල් 40 ක විදෙස්ගත නරඹන්නන්ටත් ..
බොහොම ස්තූතියි !
-----------------------------------------------------------------
ඒ වෙනුවෙන් මා පොරොන්දු වූ වීඩියෝව මෙන්න..

" ජ්‍යෝතිෂ ග්‍රහ ගණිතයට පෙනෙන දියසෙන් කුමරු වඩින දවස "
-----------------------------------------------------------------
කෘතගුණ සිහිකිරීම -

මෙරට ජ්‍යෝතිෂ චැනල අතරින් තමන්ගේම නාමයෙන්ම පවත්වාගෙන යන Subscribe ප්‍රමානය 10000 සපිරූ යූ ටියුබ් චැනල අතලොස්සකින් එකක් වීම සතුටකි...!
පහසු ගමනක් නොවේ ආවෙ.. !
ඔහේ කියවීමට වඩා රූප මාද්‍යයද යොදාගනිමින් නව සමාජය ට ගැලපෙන අයුරින් යථාර්ථවාදී ජ්‍යෝතිෂය සමාජගත කිරීමට දිවා රාත්‍රී නොබලා වෙහෙසුනි..
එම උත්සාහය මල්පලගැන්මකි මේ..
මේ වන විට සම්පූර්ණ නැරඹුම්වාර ප්‍රමානව ලක්ෂ 07 ඉක්මවා ඇත...
ශ්‍රී ලංකිකයන් - 78.8% ක් ද
විදෙස් රටවල් 40 ක ලාංකිකයන් - 21.2% ක් ද මාගේ චැනලය නරඹා ඇත .
ජ්‍යෝතිෂ ශාස්ත්‍රීය ගවේශනයේ දී....
අවකාශයේ කොහේ හෝ සිට අපට ආශීර්වාද කරන අපගේ චෛතසිකයන් මෙම ශාස්ත්‍රයේ ගැඹුරුතැන් වෙත යොමුකරවන නැසී ගිය වෛද්‍යාචාර්‍ය බී.ජී.යහෝනිස් මාගේ මුත්තාහටත්, ජ්‍යෝතිෂ නාමයෙන් මිය පරලොව ගිය මාගේ මව් පරපුරේ සියලු ඥාතීන්ටත් පිං අනුමොදන් කරමි
ගුප්ත ශාස්ත්‍රයෙන් රටක් සුවපත් කල සිටින තැනෙක සිට අපහට ආශීර්වාද කරන මා ප්‍රිය බිරිඳගේ නැසීගිය මුත්තනුවන්.. ගුප්ත ශෘස්ත්‍රඥ්ඥ ජේමිස් කල්දේරා කපුමහතා හටද පුන්‍යානුමෝදනා කරමි
*** ජ්‍යෝතිෂය දැනුම ( වෛදික, ක්‍රිෂ්ණමූර්ථි , භිර්ගුනාඩිත් ) ලබාදුන් -
S . රත්නායක මහතා ( අවිස්සාවේල්ල ),
යාපා බණ්ඩාර මහතා ( අවිස්සාවේල්ල ) , * ජනාධිපති සම්මානලාභී ආචාර්ය පියසේන රතුවිතාන මහතා ( මොරටුව),
ජනාධිපති සම්මානලාභී ආචාර්ය ජී.එම්. ගුණපාල මහතා ( හෝමාගම ),
ජයසේන රණසිංහ මහතා ( ගම්පහ),
රුසියාවේ පදිංචි මනෝ වෛද්‍ය මහේෂ් ධර්මදාස මහතා ( මහරගම ),
ජනාධිපති සම්මානලාභී පත්තම්පිටියේ පද්මානන්ද මහතා ( මාවනැල්ල )
ටොලමියානු ජ්‍යෝෂ ක්‍රම පිළිබඳ ප්‍රාමානික දැනුම ලබාදුන් - කල්‍යාන මිත්‍ර ලේක්හවුස් පුවත්පත් කර්තෘ කේ.සී.ජේ. රත්නායක මහතා
හස්තරේඛා, අංක විද්‍යව පිළිබඳ ප්‍රාමානික දැනුම ලබාදුන් - බන්දුල සිරිවර්ධන (නුගේගොඩ) මහතා
වාස්තු විද්‍යාව දැනුම ලබාදුන් - පියසෝම මහතා ( හඳපාන්ගොඩ ) ,
බෙන්තොට හියුබට් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධාන ශිෂ්‍ය මීමණ ආර් රණවීර මහතාගේ පුත් චන්දන රණවීර මහතා ( කොළඹ ),
හෙක්ටර් පද්මසිරි මහතා ( සීදූව ) ,
චතුරංග රාජපක්ෂ මහතා ( අවිස්සාවේල්ල )
සෙත්කවි කලාව සහ කවි කලාව පිළිබඳ ප්‍රාමානික දැනුම ලබාදුන් - කිවිපති නාකුළුගමුවේ සී. විජේසිංහ ගුණරත්න මහතා ( කොළඹ )
අධිමානසික විද්‍යාව, චක්‍ර අවදිය හෙවත් කුණ්ඩලනී ආදී සියලු භාවනා ක්‍රම පිළිබඳ දැනුම ලබාදුන් - මහාචාර්ය චන්දන ජයරත්න මහතා ( වැල්ලවත්ත )
ආදී සියලු ගුරුවරුන්ටත්..
බොහොම ස්තූතියි !

දෛවඥ
ප්‍රියදර්ශන ආරියරත්න
6/6
විද්‍යාලපාර
ගල්කිස්ස

Комментарии

Информация по комментариям в разработке