නන්පෙරියල් වල නොදුටු පැත්ත | දෙවෙනි කොටස| Nonperiyal Vlog | Part 02 | Sinhala Vlog Lk

Описание к видео නන්පෙරියල් වල නොදුටු පැත්ත | දෙවෙනි කොටස| Nonperiyal Vlog | Part 02 | Sinhala Vlog Lk

නන්පෙරියල් දෙවෙනි කොටස, මේකත් බලන්න, ගොඩක් ලස්සන ප්‍රදේශයක් ලංකාවෙ ගොඩක් අය නොදකින. බෙලිහුල් ඔය නන්පෙරියල් හංදියේ ඉදන් උඩටම යනවනම් කිලෝමීටර් 16 ක් විතර තියෙනවා. 23 වෙනි වංගුවේදි තමයි බේකර්ස් වංගුව මුන ගැසෙන්නේ. නැග්‍රැක් බංගලාවට උඩටම යන්න ඕනෙ. ඒකෙ නවතින්න සැලසුම් කරනව්නම් යන්න මාසෙකට විතර කලින්, එයිට්කස්න් ස්පෙන්ක් වෙබ් එකෙන් ඔන්ල්‍යින් බුක් කරගෙනම යන්න. මේ ඇත්තටම ලෝකාන්තේ පහල කොටස ප්‍රදේශයයි.

[This is my journey where I am enjoying with the nature and brig them to you with beautiful frames. Appreciate your support by Subscribing with likes and Sharing.]

Below are my playlists where you get number of amazing vlogs, kindly inviting you to watch and give me a feedback.

Thanks,

Dimuth Watagoda

Kashmir Series :-
   • Kashmir Tour  

Mix Videos :-
   • Dimuth Mix  

Singapore Tour :-
   • Singapore Tour  

India Tour :-
   • India  

Sri Lanka Videos :-
   • Sri Lanka  

Комментарии

Информация по комментариям в разработке