ආදරෙත් එක්ක උයන්න - පාන් තෙම්පරාදුව

Описание к видео ආදරෙත් එක්ක උයන්න - පාන් තෙම්පරාදුව

බත් තෙම්පරාදු කරලා කන්න ආස හින්දාම දවසක් පාන් තෙම්පරාදු කරා. පොඩි අයට සැන්ඩ්විච් එහෙම හදනකොට පාන් වාටි අයින් කරනවානේ. ඒවා පොඩියට කපලා ziplock බෑග් එකක දාලා ඩීප්ෆ්‍රීසර් එකේ දාලයි මං තියන්නේ. එක මතක් වෙලයි මට දවසක් පාන් තෙම්පරාදු කරලා බලන්න හිතුනේ, රසටම ආවා. ඒ හින්දා කන්න මොකුත්ම නැති වෙලාවට දැන් පාන් තෙම්පරාදු හදන් කනවා. දවස ගානේ කන්න හිතෙන රසක් තිබ්බත්, ඉදලා හිටලා කන්න හිත පාලනේ කරන් ඉන්නේ.. 🫣

හදලා බලන්න ඔයාලත්. හැදුවොත් මටත් රස කොහොමද කියලා සතුට බෙදාගන්න..

ගොඩක් ස්තුතියී.. මාව අහන් හිටියාටයි, මාව බලන් හිටියාටයි..

ආදරෙන්,
හෂී🌸

🔹Cook with Love Facebook
https://www.facebook.com/profile.php?...

🔹Cook with Love Instagram
https://instagram.com/homeyfoodies?ig...

🔹Cook with Love Tiktok
www.tiktok.com/@homeyfoodies

Комментарии

Информация по комментариям в разработке