නෙලුම් අල කිරට - Nelum ala kirata

Описание к видео නෙලුම් අල කිරට - Nelum ala kirata

අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතා ගුණ කෑමක් ගැනයි.ඒ නෙලුම් අල යි.නිතරම දකින්න නොලැබෙන අපි කවුත් වගේ කන්න කැමති කෑමක් විදිහට නෙළුම් අල අපිට හඳුන්වල දෙන්න පුළුවන්. නෙළුම් අල හදා ගන්න පුළුවන් ආකාර කීපයක් තියෙනව. අද මම ඔයාට කියන්නෙ නෙලුම් අල කිරට උයා ගන්නෙ කොහොමද කියලයි.

මෙම වීඩියෝව වැදගත් කියලා හිතෙනවනම් LIKE කරලා SHARE කරන්න

අපිව SUBSCRIBE අමතක කරන්න එපා.

Комментарии

Информация по комментариям в разработке