Gigiri geetha raawe - Victor Ratnayake

Описание к видео Gigiri geetha raawe - Victor Ratnayake

ගිගිරි ගීත රාවේ
මලවි හී සරේ....
සබඳ අද කිමදෝ.....
බමන ලෝකෙට කෑ ගසා කීවේ....

උමතු දෑස රෑ තුන් යාමේ
ලගින මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ....

තරිඳු තාම නාඹර වයසේ
රඟනු රංග රන් රඟ මඬලේ
කුමුදු යාය මල්වර මොහොතේ
රොන් ගන්න පෙම් මල් වන පෙතේ....

ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීත නිර්මාණය - ඩී.ආර්.පීරිස්
දියමන්ති චිත්‍රපටියෙන්.....

Комментарии

Информация по комментариям в разработке