දෙමළ උච්චාරණ රීති 1 කොටස | දෙමළ වචන හරි විදියට උච්චාරණය කරමු | Tamil with sureka

Описание к видео දෙමළ උච්චාරණ රීති 1 කොටස | දෙමළ වචන හරි විදියට උච්චාරණය කරමු | Tamil with sureka

දෙමළ උච්චාරණ රීති 1 කොටස | දෙමළ වචන හරි විදියට උච්චාරණය කරමු | Tamil with sureka

O\L දෙමළ විභාගය සදහාම පවත්වනු ලබන කණ්ඩායම් පන්තිය

මූලික දැනුමක් අවශ්‍ය නැත
මුල සිට ඉගැන්වීම
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලියවීම

ලියාපදිංචි වීමට
නම, ශ්‍රේණිය, දුරකථන අංකය
0712007511 ට WhatsApp කරන්න

-------------------------------------------------------------------------
දෙමළ භාෂාව 6- 11 සිසුන් සදහා නව පන්ති ආරම්භය

මුල සිට සරලව ඉගැන්වීම
පාසල් විෂය නිර්දේශය ආවරණය
සෑම පාඩමක් අවසානයේම නිබන්ධනයක් ලබාදීම
ලිවීම, කියවීම හා කථනය හුරු කිරීම

ලියාපදිංචි වීමට
නම, ශ්‍රේණිය, දුරකථන අංකය 0712007511 ට WhatsApp කරන්න

මසකට දින 4 යි දින 4 සදහා රු. 500/= පමණි
--------------------------------------------------------------

1-5 ශ්‍රේණි සිසුන් සදහාම
දෙමළ අකුරු හුරුව පන්ති online පැවැත්වේ.

Tute මගින් අකුරු ලිවීම හුරු කිරීම

ලියාපදිංචි වීමට
නම, ශ්‍රේණිය, දුරකථන අංකය
0712007511 ට WhatsApp කරන්න

---------------------------------------------------------------

දෙමළ භාෂාව පිළිබද නිරන්තරයෙන්ම අලුත් දැනුම සොයා යන අපේ දුවලා පුතාලා ඇතුලු ඕනෑම වයස් මට්ටමක පසුවන සියලුම දෙනාට මගේ youtube channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

දෙමළ භාෂාව මුල සිට සරලව උගන්වන මෙම චැනලය ඔස්සේ අපි upload කරන අලුත්ම videos නැරඹීමට අපේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමකත කරන්න එපා.

මම සුරේකා මධුශානි කුලරත්න
Government school teacher ( sinhala and tamil )
Diploma in tamil language (university of kelaniya )
B.A. degree in sinhala (university of kelaniya )
advanced tamil (Department of official language )
Special spoken tamil (Department of official language )

Tags

tamil with sureka,demala panthiya,ape demala panthiya,o/l demala,tamil words,tamil words learning for children,tamil words learning,tamil words speak,tamil word correct speak,sinhala and tamil,tamil lessons,sinhala lessons,learn tamil,learn sinhala,sinhalen demala,sinhalen demala easy tamil conversation,sinhala for tamil speaking,tamil language learning,tamil sinhhala learning,sinhala lesson,learn tamil in sinhala,tamil lessons for students

Комментарии

Информация по комментариям в разработке