Maha Rata Nindedi - Sonduru Naththale මහා රෑට නින්දෙදි - සොඳුරු නත්තලේ Rookantha Gunathilaka

Описание к видео Maha Rata Nindedi - Sonduru Naththale මහා රෑට නින්දෙදි - සොඳුරු නත්තලේ Rookantha Gunathilaka

Lyrics :
මහ රෑට නින්දෙදි මම සිහින දකිනවා
සොඳුරු සොඳුරු සොඳුරු නත්තලේ
මා දකින හැම දෙසේ ඒ මුහුණ පේනවා
ජේසු ජේසු ජේසු ජේසු ගේ 2x

ඔබ මනුභව ගෙන පැමිණියදා
සාමය ගෙන ආ දා
ලෝකය අඳුරින් ගැලවූ දා
ගයමු වයමු නත්තලයි මෙදා
අප ගලවන්නට පැමිණියට
තුති පුදදෙමු ඔබට
ඔබ දුන් සාමය රැකගන්ට
ඔබයි ඔබයි පිහිට ජේසුනි

මහ රෑට නින්දෙදි...

යුද ගිනිදැල් මැද මම ආමි
ඔබ සරණය සොයමි
ගුණදම් නැත ලොව ඇත වැනසී
තවත් පමා ඇයිද ජේසුනි
බෙදා ගනිමු අප ළඟ ඇති දේ
නත්තල තව ඔපවේ
සාමය සමගිය පැතිරෙන්නේ
ආ හින්දයි ජේසු නත්තලේ

මහ රෑට නින්දෙදි...

Artiste - Rookantha Goonatillake
Music & Melody - Rookantha Goonatillake Lyrics - Rookantha Goonatillake

Sinhala Christmas Songs
#rookantha #sinhalacatholic #sinhalahymns #maharatanindedi

Комментарии

Информация по комментариям в разработке