How to make curd(plain yogurt) at home? ගෙදරදීම මුදවපු කිරි සාදා ගැනීම. Home made curd

Описание к видео How to make curd(plain yogurt) at home? ගෙදරදීම මුදවපු කිරි සාදා ගැනීම. Home made curd

Most people like to eat plain yogurt and honey. It's a delicious dessert for the upcoming festive season and used to cook. Here's how to make one at home. Only two ingredients are needed. Make it yourself and taste it. Don't forget to send a comment. Have a nice day, everyone!
මුදවපු කිරි කන්න බොහෝදෙනෙක් ආසයි . ළඟ එන උත්සව කාලෙට හරිම රසවත් අතුරුපසක් වගේම කුකින් යෝගට් විදියටත් ගන්න පුළුවන්,
ගෙදරදීම හදාගන්න විදිය ඉදිරිපත් කර ඇත.
අවශ්‍ය වන්නේ අමුද්‍රව්‍ය දෙකයි. ඔබත් හදලා රස බලන්න . ගුණ දොස් කියා එවන්න අමතක කරන්න එපා,
ඔබ සැමට සුබ දවසක්!

Комментарии

Информация по комментариям в разработке