2023 Combined Maths Pure Paper Disscussion | අනුකලනය | Integration 2023 | Anukalanaya 2023/2024

Описание к видео 2023 Combined Maths Pure Paper Disscussion | අනුකලනය | Integration 2023 | Anukalanaya 2023/2024

🎓🎓 නිබන්ධන , නොමිලේ පවත්වන වැඩමුළු පිලිබඳ විස්තර හා ප්‍රශ්න පත්‍ර අපගේ Telegram සමූහයෙන් ලබාගත හැක.
https://t.me/+yZzwJ1T9E_c0OTNl

================================ Guessing Paper Pack ============================

LSKCOMMATH Management Team ( 075 074 64 33 ) WhatsApp Message Only

2024 විභාගය සඳහාම විශේෂයෙන්ම සකස්කරන ලද අනුමාන ආකෘති ප්‍රශ්න පත්‍ර 24 කින් සමන්විත වේ.
(Applied 12/Pure 12)

*සෑම ප්‍රශ්නයක් සඳහාම අංගසම්පූර්ණ විවරණ ඇතුළත් වේ.එමෙන්ම ලකුණු ලබාදෙන ආකාරයද සවිස්තරාත්මක විස්තර කෙරේ. ඇතිවන ඕනෑම ගැටළුවකදී ගුරුවරයා ඍජුවම සම්බන්ධ කරගත හැක WhatsApp Voice Message හරහා පෞද්අගලිකවම අවශ්‍ය අමතර පැහැදිලි කිරීම් සිදුවේ.

*සෑම විෂය කොටසක්ම ආවරණය වන පරිදි සකස් කර ඇති බැවින් විෂය දැනුම මැන ගැනීම සඳහාද මෙය වඩාත්ම යෝග්‍ය ප්‍රශ්න පත්‍ර කට්ටිලයකි.

*"2024 උසස් පෙළ විභාගය වෙනුවෙන්ම කාල කළමනාකරණය හා ප්‍රශ්න වලට තර්කානුකූලව පිළිතුරු පෙළගැසීම පිළිබඳව පුහුණුකිරීම " මෙහි ඇති විශේෂත්වයයි.
(අනුමාන ප්‍රශ්න ඇසුරෙන්)

*Online ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා අවශ්‍ය නම් Zoom Session සඳහා සහභාගී විය හැක.

*විවරණවලට අමතර ප්‍රශ්න පත්‍ර විද්‍යානූලව ලිවීමේ ක්‍රමවේද ඇතුළත් EXAM Tricks Sessions සඳහාද Theory Boosting Session සඳහාද ගාස්තු අයකිරීමකින් තොරව සහභාගී විය හැක.

*ලාභ ලැබීමේ අරමුණින් තොරව ගුරුවරයාගේ ඔහුටම අවේණික සුවිශේෂී ඉගැන්වීම් ක්‍රමවේදය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පන්ති සඳහා සහභාගී නොවන සිසුන්ටද අනුමාන ප්‍රශ්න පත්‍ර ලබාදීම සඳහා මෙවර සුළු ගාස්තුවක් යටතේ ලබාදීම සිදුවේ. (නියමිත පරිදි අධ්‍යනය සිදුකරන සිසුන් සඳහා ගාස්තු කපාහැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ.)

Paper Pack ලබා ගැනීම සඳහා පහත අංකයට "Paper Pack" ලෙස ඔබගේ නම පාසල හා දිස්ත්‍රික්කය WhatsApp කරන්න.
LSKCOMMATH Management Team ------ 075 074 64 33 (WhatsApp Message Only)

============================ Lesson Pack =======================================

*පාඩම් අනූව ගාස්තු තීරණය වේ.
*නිබන්ධන pdf ලෙස ලබා දීමක් නොවේ. (සංක්ෂිප්ත Power Note සියල්ල නිබන්ධනයේම ලිවීමට ඉඩ සපයා ඇති බැවින් )
*පාඩම් කිහිපයක් එකවර ලබා ගැනීමේදී ගාස්තු අඩු වීමක් සිදුවේ. එය අපගේ කණ්ඩායම සමඟ සාකච්ඡා කර සිදුකරගත හැක. LSKCOMMATH Management Team (0750746433) WhatsApp Only

======================== Youtube චැනලයේ කාර්‍යයභාරය ================================

හුදෙක් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමක් නොව මූලික සිද්ධාන්ත ඇසුරෙන් පිළිතුර කරා එලඹෙන ආකාරය ගොඩ නැගීමේ අරමුණින් නිර්මාණය කර ඇත.

එ තුළින් සිද්ධාන්ත පිළිබඳ මූලික අවබෝධයක් පමණක් තිබෙන බහුතරයක් සිසුන්ගේ දැනුම වර්ධනයත් , ගැටළුව ආරම්භ කිරීමට ඔබ තුළ පවතින අවස්ථිතිය ඉවත් කරමින් පවතින සිද්ධාන්ත දැනුම තීව්‍ර කරමින් වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් සඳහා දායකත්වයක් සැපයීම මගේ අරමුණයි.

2011 ඇරඹි නව ප්‍රශ්න පත්‍ර ආකෘතියට (2019 වර්ශයේ සිට සුළු වෙනස්කම් සිදුවිය ) අදාළ සියළු ප්‍රශ්න පත්‍ර විවරණ මෙම LSKCOMMATH You tube චැනලය හරහා ඔබට ලබා ගත හැක.ප්‍රථමයෙන් සියළු කෙටි ප්‍රශ්නද අනතුරුව රචනා ප්‍රශ්නද ආවරණය කිරීමට අපේක්ෂා කරමි.

සියළු ගැටළු හා ඔබගේ අදහස් පහළින් comment එකක් ලෙස හෝ WhatsApp, Facebook ඔස්සේ දැනුවත් කළ හැක. ඔබගේ අදහස් හා යෝජනා නියත වශයෙන්ම දිරිගැන්වීමක් හා මෙම සේවය කාර්‍යක්ෂමව සිඳු කිරීමට මට විශාල පිටුවහලක් වනු ඇත.

Subscribe and Follow me on Facebook:   / lskcommath  
WhatsApp: 0775482337

#combinedmaths #lahirukariyapperuma #lskcommath #puremaths #advancedlevelsinhala #puremathematics #appliedmaths #appliedmathematics #combinedmathsrevision2024 #combinedmathspastpaersdiscussion

Комментарии

Информация по комментариям в разработке