බය නැතුව සමාජයට මුහුණ දෙන්න

Описание к видео බය නැතුව සමාජයට මුහුණ දෙන්න

සමාජ භීතිකාව බහුල ව අපි අතර පවතින මානසික තත්වයකි. අපේ ම උත්සාහයෙන් එය සම්පුර්ණයෙන් ම සුව කරගත හැකිය.. ඒ සදහා උපකාරී වන ප්‍රතිකාර කිහිපයක් මේ තුලින් ඉදිරිපත් කර ඇත..
#socialphobia #motivationalvideo #sinhala #positivevibes #anxietyrelief #viralshorts

Комментарии

Информация по комментариям в разработке