Kiyanna Dan Adare/ කියන්න දැන් ආදරේ/ Roshani Kahadawala/ Ishara Tharanganee/ Ranjith Premaweera

Описание к видео Kiyanna Dan Adare/ කියන්න දැන් ආදරේ/ Roshani Kahadawala/ Ishara Tharanganee/ Ranjith Premaweera

Song Name : කියන්න ...දැන් ...ආදරේ
Artist : Roshani Kahadawala
Lyrics : Ishara Tharanganee
Melody & Music : Ranjith Premaweera
Mixed & Mastered : Anura Ranasinghe
Inwave Recording Studio )
Vedio Edit : Nadeep Niroshana

මේ තරම් නෑ දැනී
කාලය නම් යයි ගෙවී
නුඹ තරම් මේ ලොවේ
කවුරුවත්ම නෑ දැනී
කියන්න මෙයදෝ කියා
ඇරඹුම අපේ ආදරේ....

මල් පෙති තෙමුණාට
හාදූ වරුසාවේ
නුහුරූ හැගුමක් ලිහා
මත් වූ බමරුන්ට
මේ ඉම තහනම්ය
ආලෙ නුඹ වූ නිසා

සුළග වගේ ළගට එන්න
ඇවිත් ළංව තුරුළු වෙන්න

විඳින්න මේ ජිවිතේ
කියන්න ...දැන් ...ආදරේ


මතකද ඒ කාලේ
ළංවී හිඳි තාලේ...
නිල් වන් ගංතීරයේ
වස්දඩු ගී ර‌‌‌වේ
ඈතින් ඇසුණාවේ
පුරුදුම ගීයයි මගේ

පාද ගිගිරි සලන්නෙපා
විහඟුන් ගී ගයන්නෙපා

කියන්න ....දැන්....ආදරේ

ඉෂාරා තරංගනී
2024/07/03

#for #coversong #nawarathnagamage #newsongs2024 #newsongs2024 #sinhalasongs #srilankasongs #romanticsong#coversong#roshanikahadawala

Комментарии

Информация по комментариям в разработке