කොරියාවෙන් ආපු මිනිසුන්ගෙන් කුරුණෑගල ජනාවාසවේ ? මේක ඇත්තක්ද

Описание к видео කොරියාවෙන් ආපු මිනිසුන්ගෙන් කුරුණෑගල ජනාවාසවේ ? මේක ඇත්තක්ද

අතීත කඩඉම් පුස්කොළපොත්වල සදහන්වෙන්නෙ කුරුනෑගල ජනාවාසවුනේ දඹදිව මැද්දමණ්ඩලයට අයිතිව තිබූ පන්තිස්නුවරින් එක්නුවරක් වුනු කුරුරටෙන් පැමිණි පිරසකගෙන් කියාය . නමුත් උත්තරකුරුදීපය අපරගෝයානය පූර්වවිදේහය ජම්බුද්දීපය ඇතුලුවූ මේ සිව්හෙළයේ මාහාදීප සතර වැරදියට තේරුම් ගැනීම හේතුවෙන් කුරුදීපය යනු කොරියාව ලෙසත් උත්තරකුරුදීපය යනු ඇමරිකාව ලෙසත් පසුකාලීන පොත්වල යතිවරයානණ් වහන්සේලා සදහන් කර ඇත . එය එසේනම් අද කුරුණෑගල ජීවත්වන මිනිසුන්ගේ ආරම්භය කොරියාවද නැත්නම් උතුරු ඇමරිකාවද ?
සත්‍යයේ සටහන ප්‍රඥාවේ විමසුමට !!
ජනිත් හර්ෂ

Комментарии

Информация по комментариям в разработке