Abhidharma Viwaranikawa - A011 | චිත්ත චෛතසික ධර්ම පිළිබද මුලික හැදින්වීම.

Описание к видео Abhidharma Viwaranikawa - A011 | චිත්ත චෛතසික ධර්ම පිළිබද මුලික හැදින්වීම.

ආධුනික වූ ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් චිත්ත චෛතසික ධර්ම පිළිබද මුලික හැදින්වීම.

අන්තර්ගතය - චිත්ත චෛතසික ධර්ම සම්බන්දව
• පෙර වැඩසටහන (ඇසෙහි ක්‍රියාකාරිත්වය) කෙටියෙන් සිහිපත් කිරීම.
• සිත හෙවත් චිත්තය පිලිබදව හැදින්වීම.
• අරමුණ හෙවත් ආරම්මණ පිලිබදව හැදින්විම.
• සිත හෙවත් චිත්තය හදුන්වන වෙනත් නාමයන් විස්තර කිරීම.
• ධම්මසංගනී ප්‍රකරණයට අනුව සිත හෙවත් චිත්තය හදුන්වා ඇති ආකාරය විස්තර කිරීම.
• සිත හටගන්නා ස්ථානය අනුව සිත හදුන්වන නාමයන් දල වශයෙන් හැදින්වීම.
• චිත්තය හෙවත් තනිව හට නොගන්න බවත් සිත හටගනු ලබන්නේ චෛතසික ධර්ම සමගින් බවත් විස්තර කිරීම.
• චිත්ත චෛතසික සම්බන්දතාවය ධම්මපදය අසුරුන් විස්තර කිරීම.
• චිත්ත චෛතසික ධර්මයන්ගේ සත්ව පුද්ගල භාවයක් නොමැති බව විස්තර කිරීම.
• පෙර වැඩසටහනෙහි සාකච්චා කල ඇසෙහි ක්‍රියාකාරිත්වය තුල සත්වපුද්ගල භාවයක් නොමැති බව විස්තර කිරීම.
• පලමු වැඩසටහන සමග මෙම වැඩසටහන සම්බන්ද වන ආකාරය විස්තර කිරීම.

විශේෂ සටහන : 👉 ❝අභිධර්මය පිලිබදව මුලික දැනීමක් නොමැති ඕනෑම අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිවන පරිදි මෙන්ම විදර්ශනාව වැඩෙන ලෙසින් මෙම වැඩසටහන් මාලාව පෙළගස්වා ඇත. පසු පසු වැඩසටහන් තේරුම් ගැනීමට හැකිවන පරිදි පුර්ව පුර්ව වැඩසටහන් සකස් කර ඇති බැවින් අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව පිලිවෙලින්ම අධ්‍යනය කරන මෙන් ඔබ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.❞

▬ අභිධර්ම පත්‍රිකා ▬▬▬▬▬▬▬▬▬▬▬▬
අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)

➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
Download Link: https://drive.google.com/drive/folder...

➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
Link:    • අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව | AB...  

උතුම් ශ්‍රී මුඛ බුද්ධවචනය සියලු ලෝ සතුන්ගේ සසර දුක නිවාලීම පිනිස ලොව බොහෝ කල් පවතීවා.
සාධු..! සාධු..!! සාධු..!!!


▬ Follow Sadaham Pradeepaya▬▬▬▬▬
Web site : https://www.sadahampradeepaya.com
E-mail : [email protected]
Facebook :   / abidharmaya  
  / sadahampradeepaya.lk  
FB group :   / abhidharmaya  


▬ Key Word ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Sadaham Pradeepaya, සදහම් ප්‍රදීපය, Abhidarmaya Viwaranikawa, අභිධර්ම විවරණිකාව,
SadhahamPradeepaya, සදහම්ප්‍රදීපය, AbhidharmaViwaranikawa, අභිධර්මවිවරණිකාව,
Sadaham Pradeepaya, SadhahamPradeepaya, අභිධර්මය, abhidarmaya, abidarmaya, Abhidharma, Abidharma, Abhidarmaya Wivaranikawa, AbhidharmaWivaranikawa, Abidharma Wivaranikawa, Abidharma Viwaranikawa, AbidharmaViwaranikawa, AbidharmaWivaranikawa, අභිධර්මාර්ථ සංග්‍රහය, ථේරවාදය, චිත්ත, චෛතසික,

▬ Tags ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
#abhidarmaya #abidarmaya #අභිධර්මය #Abhidharma_Viwaranikawa #අභිධර්ම_විවරණිකාව #Sadaham_pradeepaya #සදහම්_ප්‍රදීපය

Комментарии

Информация по комментариям в разработке