Dehenakanda-Mukkuwatta Trail_The hardest way to sri pada | Hey..! Missaka

Описание к видео Dehenakanda-Mukkuwatta Trail_The hardest way to sri pada | Hey..! Missaka

Dehenakanda-Mukkuwatta is the most difficult route to climb the Sri Pada, one of the special dreams of travelers. We were able to successfully complete an indescribably beautiful journey through the dense forest inhabited by leopards and venomous snakes. It is also a pleasure to present the special places of that journey to you in a video. Don't forget to comment below your idea about this journey.. I am Missaka.

සංචාරකයන්ගේ එක් විශේෂ සිහිනයක් වන, ශ්‍රී පාදය කරුණා කිරීමට ඇති දුශ්කරම මාර්ගය, දෙහෙනකන්ද- මුක්කුවත්ත මාර්ගයයි. දිවියන්, විෂඝෝර සර්පයන් වෙසෙන මහා ඝන වනාන්තරය මැදින් වචනයෙන් කිව නොහැකි තරම් සුන්දර වූ ගමනක් සාර්ථකව නිම කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ ගමනේ සුවිශේෂ තැන් මෙලෙස වීඩියෝවකින් ඔබට ඉදිරිපත් කිරීමට ලැබීමද සතුටට කරුණක්. මේ ගමන ගැන ඔබේ අදහසත් යටින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.. - මම මිස්සක.

Комментарии

Информация по комментариям в разработке