✔ ලන්ච් බොක්ස් එකට අලුත්ම විදියට මාලු එළවළු රොටිය. Lunch box fish veggie roti by Apé Amma

Описание к видео ✔ ලන්ච් බොක්ස් එකට අලුත්ම විදියට මාලු එළවළු රොටිය. Lunch box fish veggie roti by Apé Amma

Like "Apé Amma" fan page.   / apeammafans  
maalu roti hadana hati
Roti
3 cups flour
1 cup warm water
2 1/2 tsp salt
4 tbsp oil
1 tsp baking powder


Filling
4 pieces of cooked fish
2 carrot
2 leeks
1 B onion
1 green chili
bell pepper
butter
1 tbsp garam masala
1 tbsp black pepper
1 tsp salt
Rampa / curry leaves
oil

රොටියට

පාන් පිටි කෝප්ප 3යි
මද රස්නේ වතුර කෝප්ප 1යි
ලුණු කුඩු තේ හැඳි 2 1/2යි
පොල් තෙල් මේස හැඳි 4යි
බේකින් පවුඩර් තේ හැඳි 1යි

පිරවුමට
තම්බපු මාළු කෑලි 4ක්
කැරට් ගෙඩි 2යි
ලීක්ස් ගෙඩි 2යි
‍බී ළුෑණු ගෙඩි 1යි
අමු මිරිස් කරල් 1යි
බෙල්පෙපර්
බටර්
ගරම් මසාලා මේස හැදි 1යි
ගම්මිරිස් මේස හැඳි 1යි
ලුණු කුඩු තේ හැඳි 1යි
රම්පේ / කරපිංචා
තෙල්
ape amma, ape amma recipes, ape amma new recipes 2023, ape amma channel, Ape Amma youtube, veg roti, maalu roti,

Комментарии

Информация по комментариям в разработке