✔️හොට් චොකලට් | hot chocolate drink sinhala | යුරෝපීය රටවල ධනවතුන් අතර ප්‍රසිද්ධම පානය

Описание к видео ✔️හොට් චොකලට් | hot chocolate drink sinhala | යුරෝපීය රටවල ධනවතුන් අතර ප්‍රසිද්ධම පානය

හොට් චොකලට්
යුරෝපීය රටවල්, උතුරු දකුණු ඇමරිකාවෙත්, අප්‍රිකානු රටවලත් ජනප්‍රිය පානයකි, යුරෝපීය රටවල් වල මුලින්ම හොට් චොකලට් ජනප්‍රිය වී ඇත්තේ ස්පාඤ්ඤයේ යි, ‍
යුරෝපීය රටවල ධනවතුනගේ ප්‍රසිද්ධම පානය ලෙස සැලකෙන මෙය ලංකාවේ නම් එතරම් ප්‍රසිද්ධ නෑ,
මෙය ශීතකාලයේ ඇග උනුසුම් කරන පානයකි
hot chocolate recipe sinhala

1 1/2 milk (360ml)
1 tbsp cocoa powder
3 -4 tbsp  sugar
50g  dark chocolate

❤මගෙත් එක්ක එකතු වෙලා ඉන්න මගේ ආදරණීය යාලුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි 🙏❤❤

100%විස්වාසයෙන් නිවැරැදිම රෙසිපි ඔබ වෙත ගෙන ඒන Healthy Kitchen dinu , මගේ youtube චැනලය තවම Subscribe කරලා නැත්තම් අමතක නොකර subscribe කරන්න,
👇👇👇👇
   / @healthykitchendinu6450  


Thank you🙏🙏🙏

#hot_chocolate_recipe_sinhala #hot_chocolate
chocolate drink , healthy kitchen dinu , tea recipe , kadak chai, karak tea, quick and easy recipe , hot drink recipe sinhala , hot drink , drink sinhala , spesel drink , spesel tea, ithaly hot chocolate , american hot chocolate , හොට් චොකලට් ,

Комментарии

Информация по комментариям в разработке