QR 03 - නිවැරදිව පොල් පැළයක් සිටවන ආකාරය

Описание к видео QR 03 - නිවැරදිව පොල් පැළයක් සිටවන ආකාරය

සල්ලි හොයන්න තියෙන බාධා ඉවතට. ඔබට අවශ්‍ය සියලු තාක්ශණික සෙවා අපෙන්.
කෙටි අංකය - Call -1928

රටම ගොඩගන්න අපේ රටේ ඇති පොල් ගහෙන් උපරිම ප්‍රයෝජන ගමු
පොල් වලින් සල්ලි හොයන්නත්, සල්ලි ඉතුරු කරන්නත් පුලුවන්. විස්තරේ දැනගන්න ඔබේ නම +94 70 400 1928 මෙම අංකයට WhatsApp හරහා එවන්න.

පොල් සම්බන්ධ රෝග හදුනාගන්න දන්නේ නැද්ද ? සියලු තාක්ෂණික දැනුම CRI ආයතනයෙන් ලබාගන්න පුළුවන්. රෝග ලක්ෂණ පෙන්නුම් කරන චායාරූපයක්, මෙම අoකයට 070 400 19 28 WhatsApp හරහා යොමු කර විසදුම් ලබා ගන්න.

සෞභාග්‍යයේ කප්රුක - 2023 අවසන් වනවිට ප්‍රධාන අපනයන
භෝගය බවට පත්කිරීමේ ජාතික ක්‍රියාන්විතය - ඩොලර් මිලියන් 1500ක ඉලක්කයක්
1. ගෘහස්ථ නාස්තිය අවම කරමු
2. ඵලදාව වැඩිකරමු
3. පළිබෝධ සහ රෝග පාලනය කරමු

Kapruka Pdf Download
https://cri.gov.lk/Kapruka-Potha.pdf

Kapruka Video playlist
https://cri.gov.lk/Kapruka-Potha

Coconut hush collectors in sri lanka
https://cri.gov.lk/Coconut-Hush-Colle...

Coconut shell collectors in sri lanka
https://cri.gov.lk/Coconut-Shell-Coll...

" පොල් සම්බන්ධව ඇත්ත " පොල් සම්බන්ධව නිල Facebook පිටුවක් සහ Youtube නාළිකාව දැන් ඔබ වෙත.
ඔබ වෙනුවෙන් අවශ්‍ය සියලු තාක්ෂණික සහ ආර්ථිකමය දැනුම ලබා දීමට CRI සුදානම්.

Facebook පිටුව Like කරන්න .
  / crigovlk  
Youtube නාළිකාව Subscribed කරන්න.
https://cri.gov.lk/youtube/

  / crigovlk  
  / crigovlk  
  / crigovlk  

පොල් පර්යේෂණ ආයතනය.

Комментарии

Информация по комментариям в разработке