සිව් හෙළේ නමට ලේ හලනා සිංහයෝ සිවු කොණේ හිදිනා Gotabaya Rajapaksha

Описание к видео සිව් හෙළේ නමට ලේ හලනා සිංහයෝ සිවු කොණේ හිදිනා Gotabaya Rajapaksha

සිව් හෙළේ නමට ලේ හලනා
සිංහයෝ සිවු කොණේ හිදිනා
රුදු සපුන් නසන බිය නොවෙනා
පණ පුදා ලක්මවුන් රකිනා
පණ පුදා ලක්මවුන් රකිනා...

තුන්හෙලේ රකින ණය නැති මිනිහෙක්...
දෙව් බඹුන් පුදන හෙළ රටවැසියෙක්...
ලද ලෙයින් පොළොව දිනු රණ විරුවෙක්...
මව් නමින් රටට වැඩ ඇති මිනිහෙක්...

පැරකුම් ගැමුණු පෙළපතිනා
මහ විකුම මවන පිළිවැදිනා
සුරපුරක් හෙළය මත මවනා
අපි එකා වගේ රට රකිනා
අපි එකා වගේ රට රකිනා...

තුන්හෙලේ රකින ණය නැති මිනිහෙක්...
දෙව් බඹුන් පුදන හෙළ රටවැසියෙක්...
ලද ලෙයින් පොළොව දිනු රණ විරුවෙක්...
මව් නමින් රටට වැඩ ඇති මිනිහෙක්...
මව් නමින් රටට වැඩ ඇති මිනිහෙක්... #GR #2020

Комментарии

Информация по комментариям в разработке