දැක්ම කූටදන්ත සූත්‍රය VEDIO Panchana Jayasinghe

Описание к видео දැක්ම කූටදන්ත සූත්‍රය VEDIO Panchana Jayasinghe

කූටදන්ත සූත්‍ර විවරණය

මෙම සබැඳිය ඔස්සේ පිවිසෙන්න :- http://panchanajayasinghe.com/%E0%B6%...

බෞද්ධ දේශපාලන, ආර්ථික න්‍යායන්ගේ භාවිතය හා ප‍්‍රායෝගිකත්වය එදාට වඩා අදට හොඳින් දැනෙමින් තිබේ. මෙතෙක් ලෝකයා විසින් මහත් සම්භාවනා කරන ලද ධනවාදී හා සමාජවාදී සන්දර්භයන්ගේ අර්බුදකාරී ස්වභාවය හා අනවශ්‍යතාව එයින් මනා ව උධෘත වේ. බුදු දහමේ දාර්ශනික පදනම හේතුඵල ධර්මය යි. ඵලයට හේතුව විමැසීමත්, ඒ හේතුව නැති කර දැමීමෙන් ඵලය නැති කර දැමීමත් අනුලෝම පටිලෝම පටිච්චසමුප්පන්නතාව තුළ විවරණය වේ. හේතුඵලාත්මක පදනමකින් ඉදිරිපත් වූ බෞද්ධ දර්ශනයෙහි සාරය චතුසත්‍යය තුළින් ප‍්‍රකට වේ. දුක, දුකට හේතුව, දුක නැති කිරීම සේ ම, දුක නැති කිරීමේ මාර්ගය ද තථාගතයන් වහන්සේ පෙන්වා දුන් සේක. සංසාරගත දුක විෂයෙහි සේ ම, සමාජගත දුක විෂයෙහිත් එය එක සේ අදාළ ය. එවන් පරිවිදිතයක පිහිටමින් බුදු දහම ඉදිරිපත් කරන පාලන ක‍්‍රමවේදය වූ කලි මිනිසුන් නො නසමින්, නො නස්මින්, ශෝක නො කරමින්, නො කරවමින් ගොඩනගන යහපාලනයකි.

දිලාන් පංචන ජයසිංහ
ලේකම්, පාලි හා බෞද්ධ අධ්‍යයන පර්යේෂණ කවය,
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය;
සම්බන්ධීකාරක, බොදු බල සේනා තරුණ ජාලය.

Комментарии

Информация по комментариям в разработке