අලි තම ලවණ අවශ්‍යතාවය ස්වභාවික පරිසරයෙන් ලබා ගන්නා ආකාරය...

Описание к видео අලි තම ලවණ අවශ්‍යතාවය ස්වභාවික පරිසරයෙන් ලබා ගන්නා ආකාරය...

අලි පස් කන්නේ ඇයි ?
තම ශරීරයට අවශ්‍ය ලවණ අවශ්‍යතාවය ස්වභාවික පරිසරය තුලින් ලබා ගන්නේ ලවණ සහිත ප්‍රදේශ වලින් ආහාරයට ගන්නා පස් වලිනි.
එම ප්‍රදේශ හදුනා ගැනීමට ඔවුන් තුල ස්වභාවයෙන්ම හැකියාවක් ඇත.

Комментарии

Информация по комментариям в разработке