දුකක් දැනුනහම මෙසේ කරන්න. එවිට දුක අවම වී හේතුව වැටහෙවි. Ven. Welimada Saddhasila thero

Описание к видео දුකක් දැනුනහම මෙසේ කරන්න. එවිට දුක අවම වී හේතුව වැටහෙවි. Ven. Welimada Saddhasila thero

ධර්ම දානය පිණ්සයි.!🙏

මේ දැනෙන දුක නිමාවක් නොමැත. එම නිසා මෙ දුකෙහි ඇලි විදවන්න එපා. මේ අවසාන කාලයයි. දෑත් එක්කොට තෙරුවන් සරණය යන්න. නොපමාව කුසල් කරන්න.

නිතර , ධර්මය ශ්‍රවනය කරන්න. ධර්මය වටහා ගැනීමට උත්සහ කරන්න. දන්නා දහම් කරුනු වැඩි දියුණූ කරගන්න. නොදන්නා දහම් කරුණූ අධ්‍යනය කරන්න. එමගින් සැහැල්ලු දැහැමි දිවි මඟකට මන් පෙත් විවර කරගන්න.
මේ සද්ධර්මය ඇසෙනා අවසන් යුගය විය හැක.
නොපමාව ධර්මයෙහි හැසිරෙන්න. තෙරුවන් සරණයි.!

Комментарии

Информация по комментариям в разработке