අවශ්‍යතා හා වුවමනා - 10 වසර (ව්‍යාපාර හා ගිණුම්කරණය)

Описание к видео අවශ්‍යතා හා වුවමනා - 10 වසර (ව්‍යාපාර හා ගිණුම්කරණය)

🚩 ඔබ අප පංතියටම සහභාගී විය යුත්තේ ඇයි ?

⭐️ කටපාඩම් කිරීම වෙනුවට තාර්කිකව සිතන ළමුන් පිරිසක් බිහි කරන,
⭐️ඔබේ ප්‍රතිඵලය පිලිබඳ 100%වගකීම භාර ගන්න,
ජයග්‍රහනය කරා ඔබව ගෙනයන සුවිශේෂී අපේ වැඩ පිළිවෙල,

💡සියළුම පාඩම් වලට අදාල විෂය කරුණු ,පාඩම් කිරීමට ලේසි වන පරිදි කෙටියෙන් නිබන්දන හරහා ඔබට ලබාදීම.
💡සාමාන්‍ය පෙළ විභාගයට මාස 5කට පෙර විෂය නිර්දේශයට අයත් සියළුම පාඩම් කරුණු ආවර්ණය කිරීම.
💡සෑම පාඩමක් අවසානයේම ඒ පාඩමට අදාල පසුගිය වසර 6ක විභාග ප්‍රශන කර සාකච්ඡා කිරීම.
💡විෂය නිර්දේශයට සීමා නොවී ව්‍යාපාර පිළිබඳව ප්‍රායෝගික භාවිතය පිළිබඳ අවබෝදයක් ලබා දීම.
💡විෂය නිර්දේශය ආවර්ණය කිරීමෙන් අනතුරුව අදාළ කාල සීමාවට යටත්ව පසුගිය වසර 10ක විභාග ප්‍රශ්න පත්‍ර කරවීම.
💡එසේ කරණ ලද සෑම විභාග ප්‍රශ්න පත්‍රයක්ම සාකච්ඡා කිරීම.
💡අදාළ කාල සීමාවට යටත්ව ආදර්ශ ප්‍රශ්න පත්‍ර, පුණරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කරවීම සහ ඒවා සාකච්ඡා කිරීම.
💡වෙලාව අපතේ නොහැර කාලය ඉතිරි කර ගෙන විභාගයට මුහුණ දීමට පුහුණු කිරීම.
💡ප්‍රශ්න පත්‍රයට බිය නොවී, යහපත් මානසිකත්වයකින් විභාගයට මුහුණ දීමට පුහුණු කිරීම.

Комментарии

Информация по комментариям в разработке