BST Practical MCQ Discussion | Question No 432 of 500 | Biosystems Technology | Soap Production

Описание к видео BST Practical MCQ Discussion | Question No 432 of 500 | Biosystems Technology | Soap Production

Biosystems Technology - BST Practical Guide
BST MCQ Discussion
Question No 432 of 500

431. සබන් නිෂ්පාදනයේ පියවර පහත දක්වා ඇත. සබන් සෑදීමේ ක්‍රියාවලිය නිවැරදි අනුපිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න.

A - මිශ්‍රණය ඝන වීමට පටන් ගන්නා අවස්ථාවේ දී කලින් නිස්සාරණය කර ගන්නා ලද සගන්ධ තෙල් 5 ml එකතු කරන්න.
B - අච්චුවලට දමා ඝන වීමට තබන්න.
C - පොල් තෙල් 25 ml ගෙන 40 C දක්වා රත් කිරීම.
D - NaOH 3.25 g ගෙන ජලය 25 ml දියකර මිශ්‍රණය ලබා ගන්න.
E - NaOH සහ පොල්තෙල් මිශ්‍රණය එකතු කර හොඳින් කැලතීම

i) A, B, C, D, E
ii) B, C, D, E, A
iii) B, C, E, A, B
iv) B, C, A, D, E
v) C, B, D, E, A

Previous Question -    • BST Practical MCQ Discussion | Questi...  
Next Question -

Ms Ajantha Pitadeniya
BSc Agriculture (Hons), NIE Trained (Biosystems Technology), PGDE (OUSL)
Most experienced BST teacher who creates great results.
විශිෂ්ට ප්‍රතිඵල නිර්මාණය කරන වඩාත්ම පළපුරුදු BST ගුරුවරයා.

#BST #bstpracticals #soap #soapproduction #naoh

Комментарии

Информация по комментариям в разработке