NOBALA ( නොබලා ) x BINGO

Описание к видео NOBALA ( නොබලා ) x BINGO

▶️ Artist - BINGO
▶️ Lyrics - BINGO
▶️ Record - BINGO
▶️ Mix & Mastering - BINGO
▶️ Video - BINGO

♦️Facebook - https://www.facebook.com/profile.php?...

♦️ Tik Tok -https://www.tiktok.com/@bin_go_01?_t=...


☢️ Lyrics

හීනත් එක්ක ආපු පාරේ මං තාමත්
රැඳිලයි ඉන්නේ
මැරුණ දවසේ මහා සෙනගක් ඇයිද මේ විලාප දෙන්නේ
කවුද දන්නේ මං තාමත් නෑ ඉවසන්නේ
ඔව් කරපු පවට මට දෙන්නෑ  සමාවක් ඒකයි මේ විදවන්නේ

ඒ ආදරේට වහල් වෙද්දී හිත දන්නෑ ඉන්න තැනක් දුවයි රුව පස්සේ
මේ කාලේ හැටිද තමාව මරන්න පෙළඹෙන්නේ ජීවිතේට ආවත් මොන ප්‍රශ්නේ
මං දිව්වෙත් නෑ මඟ හැරියෙත් නෑ හිතුවෙත් නෑ මට තේරෙන්නෙත් නෑ මං දන්නෙත් නෑ මට ලැබුනෙත් නෑ අතාරින්නත් බෑ මේ පංචස්කන්දේ

කලට වැස්සා නං ඉරිතලන්නේ නෑ මහපොළවත් මෙලෙස
මම මැරුණා දුක දැනුනා එන්න දෙන්න මට ආයෙත් එලෙස
නෙළුවා මලනම් ලැබුණේ අළු නම් පරවෙන බව දැනන් ඉන්නේ එයයි කර්මේ මට දැනුනා ධර්මේ වින්ද කර්මෙ මට විදවන්න වෙනවා කරපු පවනේ

මට දරාගන්න හිත හදාගන්න තව ලැබුනා නං ආදරේ
හිත දිනා ගන්න මට හිනා වෙන්න තනියට ළඟ හිටියේ මමම විතරනේ
තව තියාගන්න බොරු මවා ගත්ත රැවටුනේ ඒවට මම ඉස්සරනේ
හෙන දුරක් යන්න නුඹත් එක්ක පොරොන්දු ගහන් ගියා පාවෙන වතුරේ



සැනසී  මදු විතක් තවත් එපා මට කල්යද්දි
වැනසි සිතුවිල්ලෙන් රාගෙට සිත නවතිද්දී තෙත් වී කඳුළෙන් නෙත් බර වෙද්දී
මත්වී පින්සලකින් පින්තාරු කරද්දී
වරින් වර වැටුණු කඳුලකින් මැකී ගියා රුව
මා ඉදිරියේම මං අසරණ වෙලා දුකකින් ඇය ගැන සිතමින් ඉද්දි

තව කල්ප ගාන ඉපදෙවා මගේ වෙලාම ලබන බවයේත්
මේ කතාවේ ප්‍රධාන වෙච්ච නුඹ නැතිව ඉන්න හිතක් නැහැ සිහියෙන්
බොරු කියාන නුඹට ඔහු සමග ඉන්න දෙන්න බැරි උනා මට නං සතුටෙන්
මගේ අතින් කරාපු මරණෙට විඳවයි ලෝක ධර්මේ ඵල දුන්නා අවසිහියෙන්

එක පෙමකින් සැනසෙන්න බැරි ඇයි එතරම් නුඹේ සිත අපිරිසිදු
කහටක් නැතිව මගෙන් තරම් ලැබුණාද ආලයක් සුපිරිසිදු
පිරිමි හිත ගලක් උනාට දුක දැනෙනවා රිදෙනව කාට කාටත් පොදු
මම මතක මරලා නුඹ ළඟම රැඳිලා ජීවිතෙන් සමු ගන්නවා මතු

කන්දේ මාර පිපිලා සාර නෙලන්න යනපාර  නෙළුවා පොලු පාර
මම වෙද්දි හිතුවක්කාර නුඹ යද්දි ළඟ නැති වාර
පිපුනේ මන්දාර ගෙවුණි හය වැනි වසරටත් දැනුනේ කන්තාර
මගේම වුනා නම්  කරකාර නුඹ ඇයි  කටකාර
ආලේ මල් පාර පැළඳි මුතුමාල
තල්ලු කරපු පාර
ලේ විලක්  වාගේයි කන්දේ පාර
අමු සොහොනට  දුර නිසා පාර ගිනි තිබ්බා අමුණුෂ්‍යයකාර

Комментарии

Информация по комментариям в разработке